Monday, April 20, 2026

දේශපාලන පුවත්

අනිද්දා දූෂණ මර්දන ඒකකයට යන විජයමුණි

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසාට අනිද්දා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා. ඒ, එකළස් කරන ලද බවට සැකකෙරෙන ට්‍රක් රථයක් සම්බන්ධයෙන් විමර්ශනයකට අදාළවයි. අදාළ ට්‍රක් රථය වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් පසුගිය මස හපුතලේ ප්‍රදේශයේදී...

සුරාබදු කොමසාරිස්ගෙන් නිවේදනයක්

රජය විසින් පැනවූ සුරාබදුවලට අදාළව මත්පැන් මිල වැඩිකිරීම සිදුනොකර එය සමාගම්වල ලාභයෙන් සහ මත්පැන් අලෙවිසැල් සඳහා ලබාදෙන ලාභයෙන් අඩුකරගෙන මෙතෙක් පැවති මිලම ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස තමන් කිසිදු මත්පැන් සමාගමකට උපදෙස් ලබා නොදුන් බව සුරාබදු...

ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කළ ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම, මුල් ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට යටත්ව තවත් වසර තුනක (03) කාලයක් සඳහා 2024 දෙසැම්බර් මාසයේ දී සාර්ථකව දීර්ඝ කළ...

ගෝඨාභය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපතිවරයාට එහි පෙනී සිටින ලෙස කළ දැනුම්දීමකට අදාළවයි. හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත්තේ කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් සිදු කරනු ලබන...

සලෝචන ඇතුළු සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අදාල නඩුව අද (17) කැඳවූ අවස්ථාවේදී කොළඹ...

හිටපු තානාපති උදයංග වීරතුංගට ඇප

අසල්වැසියෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රුසියාවේ හිටපු මෙරට තානාපති උදයංග වීරතුංගට ඇප ලබා දී තිබෙනවා. ඒ ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා විසින්. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රුසියාවේ හිටපු මෙරට තානාපතිවරයාව රුපියල් 10,000ක ඇපයක් සහ ශරීර ඇප දෙකක්...

අවබෝධතා ගිවිසුම් අත්සන් කළ ජනපති

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) අතර නිල හමුව අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී පැවැත්වුණා. චීන මහජන ශාලාව වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායකව චීන ජනාධිපති ෂී...

අස්වැසුම ප්‍රතිලාභ ඉහළට

අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා ලබාදෙන ප්‍රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධ වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා. 2002 අංක 24 දරන සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අංක 2415/66 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නිවේදනයක් ද මෙහිදී සලකා...

කාරක සභා රැස්වීමක් මෙම සතියේ

ඉලංගෙයි තමිළ් අරසු පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන 18 වැනිදා ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට නියමිතයි. ඒ, පක්ෂයේ වැඩබලන නායක සී. වී. කේ. සිවඥානම්ගේ ප්‍රධානත්වයෙන්. ඉදිරි පළාත් පාලන ඡන්දයට තරග කරන ආකාරය මෙන්ම එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින්ට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග...

මාධ්‍ය නිදහස සුරකින්න

 ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස තහවුරු කරන ලෙස මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව සහ සිවිල් සංවිධාන රැසක් සමග එක්ව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යෙමුකර තිබෙනවා. ඔවුන් එමගින් පෙන්වා දෙන්නේ මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කරන ලෙස ජනාධිපතිවරයාගේ ඉල්ලා සිටින බවයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය...
statistics