ඉලංගෙයි තමිළ් අරසු පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන 18 වැනිදා ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ, පක්ෂයේ වැඩබලන නායක සී. වී. කේ. සිවඥානම්ගේ ප්‍රධානත්වයෙන්.

ඉදිරි පළාත් පාලන ඡන්දයට තරග කරන ආකාරය මෙන්ම එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින්ට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග ඇතුලු කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කරනු ඇති.

source :- https://tinyurl.com/ynp3zajw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here