අසල්වැසියෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රුසියාවේ හිටපු මෙරට තානාපති උදයංග වීරතුංගට ඇප ලබා දී තිබෙනවා.

ඒ ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා විසින්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රුසියාවේ හිටපු මෙරට තානාපතිවරයාව රුපියල් 10,000ක ඇපයක් සහ ශරීර ඇප දෙකක් මත නිදහස් කර තිබුණා.

පසුගිය 10 වැනිදා අදාළ පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ සිදුකළ පැමිණිල්ලකට අනුව නුගේගොඩ තලපත්පිටිය ප්‍රදේශයේ පිහිටි උදයංග වීරතුංගගේ නිවසේදී මිරිහාන පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

source :- https://tinyurl.com/5n7kmrfx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here