මාලිමාවට එල්ල වූ ජල ප්‍රහාර ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්
ඉකුත් වසරේ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැති අවස්ථාවේදී පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මංසන්ධියේ විරෝධතාවක නිරතව සිටි ජාතික ජන බලවේගයේ කාන්තා සාමාජිකයින්ට ජල ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු පොලිසිය විසින් අවසන් කර වාර්තා ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා අද...
ජපානයේ රැකියා අවස්ථා රැසක්
ජපානයේ පවතින රැකියා අවස්ථා ශ්‍රි ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී තිබෙනවා.
ඊට ජපාන ජාත්‍යත්නර මිනිස් බල සංවිධානය වන IM Japan ආයතනයේ සභාපති කනමොරි හිතොෂි (Mr. Kanamori Hitoshi) ඇතුළු...
ජගත් සංවිධානයෙන් සැඟවූ වත්කම් හොයන්න සහාය
නව රජය විසින් බලාපොරොත්තු වන සැඟවූ මෙරට වත්කම් සොයාගැනීමේ කාර්යය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනවල සහාය ලබා දීමට සූදානම් බවට එම සංවිධානය ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෲ ෆ්‍රන්චේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පසුගියදා විදේශ කටයුතු අමාත්‍ය...
හිටපු පොලිස්පති පූජිත්ගේ නඩු තීන්දුව පෙබරවාරියේ දී
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසල දී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරිමේ චෝදනාවලට අදාළව පවරා ඇති නඩුවේ තීන්දුව සඳහා නඩුව ලබන පෙබරවාරි මස 19 තෙක් කල් තබන බව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී...
ප්‍රතිඅපනයනය කරන්න ආනයනය කරන පොල්
පොල්ගෙඩි මිලියන 200ක ප්‍රමාණයකට සරිලන පරිදි පොල් කිරි, පිටි සහ සීත කළ පොල් මද යන කාණ්ඩ තුන යටතේ ආනයනය කිරීමට අවසර දෙනු ලබන්නේ ප්‍රතිඅපනයන කටයුතු සඳහා පමණක් බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසනවා.
පොල් ගෙඩි මිලියන 200ක් ආනයන...
දේශපාලනයෙන් සමුගත් මන්ත්‍රී අර්චුනා
තමන් වැඩිදුරක් දේශපාලනයේ නොසිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසනවා.
මන්ත්‍රීවරයා මේ පිළිබඳව ප්‍රකාශකර සිටියේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප හිමිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත් කරමින්.
එහිදී ඔහු සඳහන්කර සිටියේ මෙවැනි අදහසක්.
''දේශපාලනයට එන්න ඕනි කියලා මම ඩිග්‍රිස් මොකුත් කරලා...
විමල් වීරවංශ වාහන නඩුව ජුනි මස 25 වන දින
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබාදුන් වාහන අවභාවිතා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සදහා ජුනි මස 25 යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය...
පාර්ලිමේන්තුව පෙබරවාරි 5 වැනි බදාදා සිට
පාර්ලිමේන්තුව පෙබරවාරි 5 වැනි බදාදා සිට 7වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර සඳහන් කරනවා.
එහිදී පසුගිය 23 වැනිදා කථානායකගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබෙන...
දැනට අවශ්‍ය නැති මාණ්ඩලික ප්‍රධානී තනතුර
‘ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී’ නමැති තනතුර පවත්වා ගැනීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සදහන් කරනවා.
ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි.
එහිදී ඔහු සඳහන් කළේ එම තනතුර පවත්වාගෙන...
ක්‍රිෂ් ගණුදෙනුව ගැන නිවේදනයක්
කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකිරිම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ X පණිවිඩයක් නිකුත් කරමින් සිය අදහස පළකර තිබෙනවා.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මෙම නඩුව හරහා ප්‍රදර්ශනය කෙරෙන්නේ ආණ්ඩුවේ අසාර්ථකත්වය බවත්, සත්‍ය ඉක්මණින් ජයගනු ඇති...














