Sunday, April 19, 2026

ව්‍යාපාරික පුවත්

භාණ්ඩ අපනයනකරුවන්ට සහනයක්

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහාවන කාල සීමාව ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් "2024 අංක 01 දරන අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති"...

ඉලොන් මස්ක්ගේ වත්කම් වාර්ෂිකව සියයට 110 ක වර්ධනයක්

ලොව පළමු ට්‍රිලියනපතියා බවට ධනවත්ම පුද්ගලයා වන ඉලොන් මස්ක් 2027 වසරේදී පත්වනු ඇති බව නවතම විශ්ලේෂණ වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා. ඇමරිකානු ඩොලර් බිලියන 251 ක වත්කමකට හිමිකම් කියන ඉලොන් මස්ක්ගේ වත්කම් වාර්ෂිකව සියයට 110 ක ප්‍රතිශතයකින් වර්ධනය වන බව ද...

මාස අටක කාලය තුළ සංචාරක ආදායම ඩොලර් බිලියන 2.16ක්

වසරේ මාස අටක කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.16ක් උපයා ඇති බව මහ බැංකුව පවසනවා. එය පෙර වසරට සාපේක්ෂව සියයට 66ක වර්ධනයක් බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. එමෙන්ම පසුගිය වසර තුළ සංචාරක කර්මාන්තයෙන් ඉපයූ සමස්ත ආදායම් ඉලක්කය මේ වසරේ මුල් මාස...

වරායේ සංවර්ධනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 65ක්

කන්කසන්තුරේ වරාය පුළුල් කර සංවර්ධනය කිරීම පිණිස ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 65ක මුදලක් ලබා දීමට එකග වී ඇති බව ඉන්දීය මධ්‍යම රජය ඊයේ (08) ප්‍රකාශයට පත් කර තිබෙනවා. කන්කසන්තුරේ වරාය පුළුල් කොට සංවර්ධනය කිරීම තුළින් ඉන්දියාව හා ශ්‍රී...

සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද රුපියලකින් අඩු කෙරේ

ආනයනික සිමෙන්ති කිලෝවක් සඳහා දැනට පනවා ඇති සෙස් බද්ද රුපියලකින් අඩුකර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. පෙරේදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අඩුකිරීම සිදුකර ඇති බව සඳහන්. මේ අතර භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ...

නව රැකියා කෝටාවක්, බැංකු ණය සහ විශේෂ රක්‍ෂණ ආවරණයක්..

සමගි ජන බලවේගය (SJB) කොළඹ පැවති උත්සවයකදී ආබාධිත ප්‍රජාව සවිබල ගැන්වීමේ ප්‍රතිපත්තිය එළිදක්වන ලදී. මිලියන 1.6ක් වන ශ්‍රී ලංකාවේ ආබාධිත පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කැප වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව විපක්ෂ නායක සජිත්...

විදුලියත් එක්ක එන අලුත්ම බද්ද මෙන්න..

විදුලි සම්බන්ධතා ගැනීමේ දී බදු ලිපිගොනු අංකයක් ගැනීම අනිවාර්ය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මීට අදාළ යෝජනාව මෙවර අයවැයට ඉදිරිපත් කර ඇති බවයි පැවසෙන්නේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ නිර්දේශය...

පෞද්ගලික අංශය විසින් ඉහළ මිලකට වී මිලදී ගනී

තම මණ්ඩලය වෙත ප්‍රමාණවත් පරිදි ගොවීන් වී අස්වැන්න අලෙවි නොකරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා. මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම් සඳහා රුපියල් මිලියන හය දහසක මුදලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ අතර, ඉන් රුපියල් මිලියන 500 ක මුදලක් වී...

මිලියන 03ක බිත්තර තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිලියන 03ක බිත්තර තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට ළඟාවීමට නියමිත බවයි සඳහන් වනුයේ . මේ සම්බන්ධයෙන් රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසා සිටියේ, ප්‍රසම්පාදන කටයුතු අවසන් කර බිත්තර ආනයනය සඳහා අයදුම්පත්‍ර සත්ත්ව...

මිලියන 03ක බිත්තර තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිලියන 03ක බිත්තර තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට ළඟාවීමට නියමිත බවයි සඳහන් වනුයේ . මේ සම්බන්ධයෙන් රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසා සිටියේ, ප්‍රසම්පාදන කටයුතු අවසන් කර බිත්තර ආනයනය සඳහා අයදුම්පත්‍ර සත්ත්ව...
statistics