Thursday, April 23, 2026

දේශීය පුවත්

මුහුණට මුහුණ ගැටුණු බස් රථ දෙක

හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය හතේ කණුව දේවාල පල්ලම අසල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. බදුල්ල සිට යාපනය බලා ධාවනය වූ සීටීබී බස් රථයක් සහ කටුනායක කර්මාන්ත ශාලාවක සේවක පිරිසක් රැගත් බස් රථයක් මෙසේ අනතුරට...

ඉන්දීය ධීවරයින් 13න් දෙනෙකු රිමාන්ඩ්

නීතිවිරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුලුවීම සම්බන්ධයෙන් නාවික හමුදාව අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 13 දෙනා ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, යාපනය - මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට අද (29) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. කන්කසන්තුරය මුහුදු සීමාවේදී මෙම ධීවරයින් පිරිස ඔවුන් ගමන්ගත්...

ජංගම දුරකථන අක්‍රීය කරන්න ස්වංක්‍රීය නව මෘදුකාංගයක්

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අනුමැතියකින් තොර ජංගම දුරකථන භාවිතය වළක්වාලීමේ අරමුණින් ඒවා සෙවීම සඳහා ස්වංක්‍රීය නව මෘදුකාංගයක් හඳුන්වා දෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් පවසනවා. ඒ අනුව සභාපතිවරයා මහ ජනතාවගෙන් ඉල්ලා...

හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

මුල්ලේරියාව පොලිස් වසමේ උඩමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් 2kg 218gක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 41ක් වන මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා...

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද,නැගෙනහිර,ඌව සහ දකුණු පළාත්වලත් මාතලේසහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ...

රෝහල් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති කාල සීමාව දීර්ඝ කෙරේ

චීන රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ වෛද්‍ය උපකරණ සහ අනෙකුත් උපකරණ සපයමින් තෝරාගත් රෝහල්වල සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ යටතේ රෝහල් 13ක විවිධ විශේෂිත ඒකකයන්ගෙන් සමන්විත රෝහල් ගොඩනැගිලි...

ඉදිරියේදී වී මිලට වෙන දේ

වෙළෙඳපොළේ වී මිල අඩු වීමට ආරම්භ වූ අවස්ථවේදීම වී සඳහා සහතික මිලක් නියම කිරීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ මෙවැනි...

අනිද්දා සිට හානි වූ වගාවලට වන්දි

ගංවතුර හේතුවෙන් හානි වූ වගාවලට වන්දි මුදල් ලබා දීම අනිද්දා (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එහි සභාපති පේමසිරි ජාසිංහආරච්චි සඳහන් කළේ, රුපියල් මිලියන 166.7කට ආසන්න වන්දි මුදල් ප්‍රමාණයක් ගොවීන් 6,234 දෙනෙකුට ලබාදීමට නියමිත බවයි. පොළොන්නරුව,...

ව්‍යාජ ඇමතුම් දුන් සැකකරු වරද පිළිගනී

පොලිස් මූලස්ථානයේ 119 හදිසි ඇමතුම් අංකයට ව්‍යාජ දුරකථන ඇමතුම් 12ක් ලබා දී, තිරප්පනේ පොලිසිය නොමග යැවීමට තැත් කළ පුද්ගලයෙකු විවෘත අධිකරණයේදී වරද පිළිගෙන තිබෙනවා. ඒ එම සිදුවීමට අදාළ නඩුව අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් නදී ආකාස් කුරේරා ඉදිරියේ අද (28) කැඳවූ...

ජල කප්පාදුවක් පිළිබඳ දැනුම්දීමක්

අනුරාධපුර, නුවර වැව ජල පවිත්‍රාගාරය පිරිසිදු කිරීම හා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (29) පස්වරු 09.00 සිට අනිද්දා (30) පස්වරු 06.00 දක්වා පැය 21ක් කාලයක් සඳහා ප්‍රදේශයන් කිහිපයකට ජල සැපයුම අත් හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන...
statistics