Saturday, April 25, 2026

දේශපාලන පුවත්

IMF කොන්දේසි උල්ලංඝනය කළොත් වෙන දේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දෙසි කඩ කිරීමෙන් සිදුවන්නේ යළිත් වරක් රටතුළ උද්දමනය ඉහළ යාම බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ, ඇතැම් අපේක්ෂකයින් සිදුකරන පොරොන්දු ලබා දීමට අයවැයෙන් ප්‍රමාණවත් මුදලක් වෙන් කර නොමැති බවය. කුරුණෑගල ප්‍රදේශයේ පැවැති ව්‍යාපාරික...

අද සහ හෙට තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව

මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද (11) දින සහ හෙට (12) දින අවස්ථාව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ පසුගිය 04 වනදා දින සිට 06 වනදා දක්වා තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි...

වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1,350ක්

වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1,350ක් සහ අමතර දළු කිලෝවක් සඳහා රුපියල් 50ක දීමනාවක් ලබාදීමට අද (10) පඩි පාලක සභාවේ පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබේ. ඊට කම්කරු රා‍ජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා, වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති ඇතුළු...

කලබල එපා, මැතිවරණ කොමිසම විසින් කියයි

මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඉතා තියුණු මුහුණුවරක් ගෙන තිබියදී කලහකාරී සිද්ධීන් ඇති නොකරන ලෙස මැතිවරණ කොමිසම විසින් ඊයේ (09දා) අපේක්ෂකයන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මැතිවරණ නීති උල්ලංඝනය නොකරන ලෙස ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. මැතිවරණ කොමිසම විසින්...

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව 3041ක්

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි සංඛ්‍යාව 3041ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව නිවේදනය කළේ 08 වනදා සිට 09 වනදා පැය 24 වන විට පැමිණිලි 178ක් ලැබී ඇති බවය. මෙම පැමිණිලි අතරින් පැමිණිලි 172 ක් ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන්...

රනිල්ගෙන් සජිත්ටයි අනුරටයි බරපතළ චෝදනාවක්

තමා රටේ නායකත්වය භාරගත්තේ වෙනත් අයෙක් නොසිටි නිසා බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනතාව දුකසේ සිටින විට සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක ජනතාව වෙනුවෙන් අත් නොඉස්සු බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. වික්‍රමසිංහ මහතා පවසන්නේ ඔවුන්...

සජිත් ප්‍රේමදාසට ගීතා කුමාරසිංහගේ සහය

එළඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ තීරණය කර තිබෙනවා. ඒ අනුව, මීට ටික වේලාවකට පෙර සමගි ජන බලවේගයේ විජයග්‍රාහී මහනුවර රැළියේදී ඇය සජිත්...

රනිල්ට සපෝට් කරන මැති ඇමතිවරු රට පනින සැලසුමක්

රනිල් වික්‍රමසිංහගේ පරාජය පිළිගත් මැති ඇමතිවරු 80 දෙනෙකු පමණ ලබන 21 වැනිදා රටින් පිටව යෑම සඳහා මේ වනවිටත් වීසා ලබාගෙන ඇති බව, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ, අද (09) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට...

හැදුනුම්පතක් නැහැ කියල බයවෙලාද හිටියේ

එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයන් සඳහා තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිසම සඳහන් කළේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් එම තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පත ලබා ගැනීමේ හැකියාව...

ජනාධිපතිවරණයට අදාළව ලබන 14 සෙනසුරාදා විශේෂ දිනයක්

ජනාධිපතිවරණයට අදාළව ලබන 14 සෙනසුරාදා විශේෂ දිනයක් ලෙස සළකා නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මේ බව කියා සිටියේ කොළඹ අද (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. 2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද...
statistics