Sunday, April 26, 2026

දේශපාලන පුවත්

නවවැනි පාර්ලිමේන්තුවේ අසුන් හිස්වීම් 19ක්

2020 අගෝස්තු 20 වැනි දින පළමු රැස්වීමෙන් ආරම්භ වී 2024 සැප්තැම්බර් 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ ජනාධිපතිතුමා විසින් විසුරුවා හරිනු ලැබූ නවවැනි පාර්ලිමේන්තුව පැවති, මෙම කාලසීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 වන ව්‍යවස්ථාව ප්‍රකාරව මන්ත්‍රීධුර 19 ක පුරප්පාඩු ඇතිවූ අතර ඒ...

කෙහෙළියගේ නඩුවට දින දෙයි

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථන බිල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් ගෙවූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු...

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වන කිසිදු අධිපතිවරයෙකුට හෝ විශ්‍රාම වැටුප නොලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන්. ශ්‍රී ලංකා...

ලංගම නව සභාපති ලෙස රමාල් සිරිවර්ධන පත් කරයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයෙකු වූ රමාල් සිරිවර්ධන පත් කර තිබෙනවා. ඔහු ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයකු ලෙස අවස්ථා දෙකකදී කටයුතු කර ඇති අතර, ඔහුව නැවතත් එහි සභාපතිවරයා ලෙස ඇමැති විජිත හේරත් පත් කර ඇත්තේ. ඒ අනුව, ඔහුගේ පත්කිරීමේ...

තුන්දෙනෙකු වාහන නඩුවකින් නිදහස්

2015 වසරට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංචිතයේ තිබූ වාහන 797න් 309ක් භාර දී නොමැති බවට පවරා තිබූ නඩුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ඇතුළු සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කර තිබෙනවා. ඒ සැකකරුවන්...

විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්

හිටපු ජනාධිපතිවරුන්ගේ අයිතිවාසිකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් නව පාර්ලිමේන්තුව කැඳ වු පසු නව පනතක් ඉදිරිපත් කර සාමාන්‍ය සරල බහුතරයකින් සම්මත කර එමගින් විශ්‍රාම වැටුප් වෙනස් කිරීමේ හැකියාව ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති නීතීඥ මහාචාර්ය ප්‍රතිභා...

කියුබානු තානාපතිවරයාගෙන් ජනපතිට සහතිකයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ (Andres Marcelo Gonzales Gorrido) අද (02) ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක නිරතව තිබෙනවා. දෙරට අතර පවතින දීර්ඝ කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම පිළිබඳවයි මෙම හමුවේදී...

ඡන්ද වැඩවලට LECO වාහන ගත්තේ නෑ

ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) සමාගමේ වාහනයක් පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගත් චෝදනාව ප්‍රතික්ෂේප කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මාධ්‍ය අංශය පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ මාධ්‍ය ලේකම් ෂෙරෝන්...

ජනපතිට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිගෙන් සුබ පැතුම්

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සුබ පැතුම් එක්කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වැඩපිළිවෙළ පිළිගන්නා බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි. 1966 වසරේ සිට මේ දක්වා ආසියානු...

ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයශංකර් අනිද්දා දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයශංකර් දෙදින නිල සංචාරයක් සඳහා අනිද්දා දිවයිනට පැමිණීමට නියමිත බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කළා. ඔහු මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී ද්විපාර්ශවීය සංවර්ධනය වෙනුවෙන් විදේශ ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා සිදු කරනු ඇති බවයි එම මාධ්‍ය...
statistics