Saturday, April 25, 2026

දේශපාලන පුවත්

නාම යෝජනා භාර ගැනීම් අවසන්

2024 මහමැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීම අද (11) මධ්‍යහ්න 12:00ට අවසන් වු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව සඳහන් කළේ විරෝධතා කාලයෙන් අනතුරුව ස්වාධීන කණ්ඩායම් සදහා වන ලකුණු සහ පාර්ලිමේන්තු මැතිවරණයට තරග...

මහ මැතිවරණයට ජෝන් සෙනෙවිරත්නත් නෑ

හිටපු අමාත්‍යවරයෙකු වන ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබෙනවා. මේ වන විට 83 වැනි වියේ පසුවන ඔහු එම මැතිවාණයේ දී ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ද වශයෙන් ඉදිරිපත් නොවන බවයි වාර්තා වන්නේ. 1989 වසරේ සිට 2024...

හිටපු සුරාබදු කොමසාරිස් රට නොයන බව කියයි

තමන් ලබන නොවැම්බර් මස 10 වැනිදා තෙක් විදේශගත නොවන බව ධූරයෙන් ඉවත් කළ හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හතරදෙනකු සිය නීතීඥවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා. හිටපු සුරාබදු කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් විදේශගත...

ජාතික ලැයිස්තුවට විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයෙකු නම ඇතුලත් කරයි

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට ආබාධ සහිත වු පුද්ගලයෙකුගේ නම ඇතුලත් කර තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලැබු සුගත් වසන්ත ද සිල්වා පොතපත කියවන හොඳ සාහිත්‍ය රසිකයෙක්. තියුණු චින්තකයෙක් සහිත අයෙකු වන අතර ඔහු දශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් විශාල...

නාම යෝජනා භාරගැනීම අද මධ්‍යහ්න 12ට අවසන්

නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව දේශපාලන පක්ෂවලට නාමයෝජනා භාරදීමට සහ ස්වාධීන කණ්ඩායම්වලට ඇප මුදල් තැන්පත් කිරීමට මෙන්ම නාමයෝජනා භාරදීමට ලබාදී ඇති කාලය අද (11) මධ්‍යහන 12 න් අවසන් වනවා. එහිදී විරෝධතා කාලයෙන් අනතුරුව ස්වාධීන කණ්ඩායම් සදහා වන...

ජනාධිපතිගේ ඡායාරූප හා පණිවිඩ පළ කිරීමට පෙර අවසරයක් ලබා ගන්න

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්නා ලෙස සියලු රජයේ ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව...

සෞදි අරාබියෙන් ජනපතිට ආ පණිවිඩය

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවුණා. මෙහිදී අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුලාසීස් රජුගේ සුබපැතුම් තානාපති...

අදාළ මැතිවරණ රාජකාරියට වාර්තා නොකළොත් දඩය ලක්ෂයයි

මැතිවරණ රාජකාරි සඳහා වාර්තා කරන ලෙස පත්වීම් ලිපි ලැබෙන සියලුම නිලධාරීන් අදාළ මැතිවරණ රාජකාරියට වාර්තා කළ යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. පාර්ලිමේන්තු මැතිවරණයේ රාජකාරි සඳහා පත්වීම් ලිපි ලබාගත් නිලධාරීන් ඊට වාර්තා නොකරන්නේ නම් රුපියල් ලක්ෂයක දඩයක්...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන්ට විදෙස් ගමන් තහනමක්

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙනවා. ජර්මනියේ නිෂ්පාදිත රථය එංගලන්තයට යවන බව පවසා මෙරටට ගෙන්වා ඇති අතර ලියාපදිංචි නොකර...

පළමු බැඳුම්කර වෙන්දේසිය හෙට

නව රජය යටතේ පළමු වරට හෙට (11) රුපියල් මිලියන 95,000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ඊයේ රුපියල් මිලියන 85,000 භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් කැඳවා තිබූ අතර, එය මේ මාසය තුළ සිදු කෙරුණු...
statistics