තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට
ලබන 26 වනදා ආරම්භ වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (14) සිදුකෙරෙනවා.
එදිනට ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන අයට ලබන 18වැනිදා අවස්ථාව ලබා දෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කර තිබුනේ.
පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ...
අපේක්ෂකයින්ගේ වියදම් වාර්තාව ඉදිරිපත් කල යුතු අවසන් දිනය අදයි
පසුගිය ජනාධිපතිවරණයට තරග වැදුණු අපේක්ෂකයින්ට සිය මැතිවරණ වියදම් වාර්තාව මැතිවරණ කොමිෂන් සභාවට ලබාදීමට තිබූ කාලය අදින් වනවා.
ඒ අනුව අද (13) පස්වරු 3 ට පෙර මැතිවරණ කොමිෂන් සභාවට භාරදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.
එසේම...
මැතිවරණයට තරග නොකරන බව අජිත් මාන්නප්පෙරුම කියයි
ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය යටතේ නාම යෝජනා භාරදුන් තමන් මහ මැතිවරණයට තරග නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම ප්‍රකාශ කළා.
ඒ කොළඹදී අද (12) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින්.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ තමා ගම්පහ ආසනයේ අවුරුදු විස්සක පමණ...
අපේක්ෂකයන්ගේ මනාප අංක ලබන සතියේ
නාම යෝජනා ලබාදුන් අපේක්ෂකයන්ගේ මනාප අංක ලබන සතිය මුල නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ නාම යෝජනාවලට අනුව ඒවා අකාරාදි පිළිවෙළට සකස් කිරීමේ කටයුතු මේ වනවිට සිදු කරන බවයි.
මේ අතර,...
අග්‍රාමාත්‍යවරියගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීම සම්බන්ධයෙන් දැනුම් දීමක්
රාජ්‍ය ආයතන මගින් සංවිධාන කරන විවිධ උත්සව සහ වැඩසටහන් සදහා අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරියගේ ඡායාරූප සහ පණිවිඩ යොදා ගන්නේනම් ඒ සදහා පූර්ව අවසරයක් ලබා ගත යුතු බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ, ස්මාරක, සමරුඵලක, සමරු...
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අශේන්ගේ දියවන්නා සිහිනය බොඳවෙයි
මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අශේන් සේනාරත්නගේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබෙනවා.
ස්වාධීනව මෙවර ඡන්දයට ඉදිරිපත් වූ ඔහුගේ නාම යෝජනා ප්‍රතික්ශේප වී ඇත්තේ "පිළිගත් අයෙකු විසින් නාමයෝජනා භාර නොදීම" යන හේතුව මතයි.
ඔහු විසින් මේ...
2024 මහමැතිවරණයට ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව මෙන්න
2024 මහමැතිවරණයට ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
බිමල් රත්නායක, මහාචාර්ය වසන්තා සුබසිංහ, ආචාර්ය අනුර කරුණාතිලක යන අය මීට ඇතුළත්.
source :- https://tinyurl.com/yc65nb4x
පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව එළියට
2024 මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එම පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස, තරග වැදුණු නාමල් රාජපක්ෂ ද ඊට ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.
source :- https://tinyurl.com/58jyhpxm
සජබ ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මැතිවරණය සදහා රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට නාමයෝජනා පත්‍රයේ ප්‍රවිණ රංගන ශිල්පා දමිතා අබේරත්නගේ නම ඉවත් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් එම දිස්ත්‍රික්යේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ කියා සිටියේ රත්නපුර දිස්ත්‍රික්කයට වෙනත් දිස්ත්‍රික්කයෙන් ආනයනය කරන අය අවශ්‍ය...
හරිනි අමරසූරිය පැවසූ දේ
අමාත්‍ය නිල නිවාස භාර දීම දේශපාලන පළිගැනීමක් ලෙස දකින්න එපා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළේ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් හා මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ නිලධාරීන්...














