2024 මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස, තරග වැදුණු නාමල් රාජපක්ෂ ද ඊට ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

source :- https://tinyurl.com/58jyhpxm

No description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here