Friday, April 24, 2026

දේශපාලන පුවත්

ආචාර්ය උපාධිය ගැන ආචාර්ය නාලක ගොඩහේවාගෙන් හෙළිදරව්වක්

කථානායක අශෝක අශෝක රංවල සිය ආචාර්ය උපාධිය පිළිබඳව ජනතාවට සත්‍ය පැවසිය යුතු බවත් උපාධි සහතිකය පෙන්වා එය තහවුරු කළ යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා. ඔහු මේ බව සඳහන් කර සිටියේ හිරු ප්‍රවෘත්ති අංශය සමග විශේෂ සම්මුඛ...

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක්

කථානායක අශෝක රංවලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කළ බව පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසනවා. අද (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා. නීතිඥ සාගර කාරියවසම් වැඩිදුරටත් පැවසුවේ කථානායකවරයා වංචනිකව යම්කිසි අධ්‍යාපන සුදුසුකමක්...

මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට සාකච්ඡාවක්

රටේ මුල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජනපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති කාර්‌යාලයේ අද (12) පැවති සාකච්ඡාවක් අතරතුරයි. රටේ මූල්‍ය...

මෙම වසරේ සුරාබදු ආදායම රුපියල් බිලියන 200 ඉක්මවයි

මෙම වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 232ක් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව, එම අදායම පසුගිය නොවැම්බර් 30 වැනිදාවන විට රැස් කිරීමට සමත් වූ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මෙම ආදායම මත්පැන් නිෂ්පාදනය මත සුරාබදු වශයෙන් හා දුම්කොළ බදු...

ෆයිසර් මුස්තාපා නම් කළේ පොදු එකඟතාවයකින් බව කියයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා ෆයිසර් මුස්තාපා නම් කරනු ලැබුවේ බහුතර කැමැත්ත මත බව එම පක්ෂයේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් සදහන් කළා. ඇය කියා සිටියේ, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා...

හරවලා ගිය තෙල් නැව ගැන පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකාවට පැමිණි තෙල් නැවක් නැවත පිටත්ව ගිය බවට පළවන පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා කරුණු පැහැදිලි කර තිබෙනවා. එම තෙල් නැව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගෙන්වූ තෙල් නැවක් නොවන බැවින් ඒ සම්බන්ධයෙන් රටට කිසිදු...

දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය

දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහය දැක්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය එකඟතාව පළ කර තිබෙනවා. ශ්‍රි ලංකාවේ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසර් අල් අමේරී මෙම එකඟතාව පලකර ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක සමග...

ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූර සජබ නම් කරයි

සමගි ජන බලවේගයේ පුරප්පාඩු ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූර 04 සදහා නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙනවා. ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් , සුජීව සේනසිංහ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිෂාම්...

මෙරටට රුසියාවෙන් පොහොර මෙට්‍රික් ටොන් 55,000ක්

ලෝක ආහාර වැඩසටහනට සමගාමීව රුසියාවෙන් මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදුන් MOP පොහොර රැගත් නෞකාව අද (12) පෙරවරුවේ කොළඹ වරායට පැමිණියා. මෙම නෞකාව තුළ පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් අඩංගු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ප්‍රදානයක් ලෙස ලැබුණු මෙම පොහොර නිල...

බලශක්ති අමාත්‍යවරයා සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ, බලශක්ති අමාත්‍යංශයේදීයි. රජයේ බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ඉදිරි වැඩපිළිවෙළ සදහා සිය රජයේ සහය අඛණ්ඩව ලබාදෙන බවයි එහිදී මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත්තේ. එමෙන්ම, නව රජයේ...
statistics