Friday, April 17, 2026

ක්‍රීඩා පුවත්

විරාත් කෝලි ෂකීබ් අල් හසන්ට පැවසූ දේ

තරග දෙකකින් සමන්විත ඉන්දියාව සහ බංගලාදේශය අතර ටෙස්ට් තරගාවලියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අතර තුරදී විරාත් කෝලි සහ ෂකීබ් අල් හසන් අතර සිදු වූ හාස්‍යජනක කතාබහක් මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වනවා. එහිදී විරාත් කෝලි විසින් සිංහල භාෂාවෙන් ෂකීබ් අල්...

ජනාධිපතිවරණය පැවැත්වෙන බැවින් තරගයට විවේකයක්

නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය ඊයේ නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 237ක් ලබා සිටියා. එහිදී දිමුත් කරුණාරත්න ලකුණු 83ක් සහ දිනේෂ් චන්දිමාල්...

ශ්‍රී ලංකාව දෙවනි ඉනිමේදී ශක්තිමත් තැනක

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි. එහිදී දෙවැනි ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 237ක් රැස් කරගෙන සිටිනවා. ඒ අනුව ශ්‍රී ලංකාව නවසීලන්ත කණ්ඩායමට වඩා ලකුණු 202ක්...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලබන මස පැවැත්වෙන විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්. හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, කවිෂා දිල්හාරි, නිලක්ෂි...

පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකා සහ නවසීලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඊයේ (18) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. ඊයේ පළමු දිනය තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 302 ක් රැස්...

කමිඳු ලෝක වාර්තාවක් අභියස

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (18) උදෑසන 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූවා. එහිදී කමිඳු මෙන්ඩිස් සිය ප්‍රථම තරගයේ සිට නොකඩවා වැඩිම වාර ගණනක අර්ධ ශතක සම්පූර්ණ කර ගත් ක්‍රීඩකයන් අතර...

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (18) උදෑසන 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව, දෙරට පස්වසරකට පසු මෙරටදී ටෙස්ට් තරගාවලියට සහභාගී වන අතර, මෙම තරගාවලිය ද ICC ලෝක ටෙස්ට්...

අගෝස්තු මාසයේ ICC ක්‍රීඩිකාව හර්ෂිතා

2024 අගෝස්තු මාසයේ ICC කාන්තා ක්‍රීඩිකාව ලෙස හර්ෂිතා මදාවි තේරී පත්වී තිබෙනවා. පසුගිය ජයග්‍රාහකයින් සිව් දෙනාගෙන් තිදෙනෙකුම ශ්‍රී ලංකාවෙන් තේරී පත් වීම විශේෂත්වයක් වන අතර, මැයි සහ ජූලි යන මාස දෙකේදීම එම සම්මානය  හිමිකර ගැනීමට  චමරි අතපත්තු සමත් වුණා. source :- https://tinyurl.com/7jbzxntf

මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නම් කරයි

ඉකුත් අගෝස්තු මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නම් කර තිබෙනවා. ඒ පසුගිය අගෝස්තු මාසයේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති තරගාවලියේ දී දුනිත් දැක් වූ දක්ෂතා මුල්...

කමිඳු මුල් පෙළට, කුසල් පසු පෙළට

දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහි දකුණු අප්‍රිකාවේ පැවති පළමු නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශතකයක් හා අර්ධ ශතකයක් ලබාගත් ඕෂධ ප්‍රනාන්දු හදිසියේම ශ්‍රී ලංකාවට කැඳවා තිබෙනවා. ඒ, එළැඹෙන නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට එක්කිරීම සඳහායි. ඒ...
statistics