ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ දිවයිනට
ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරගාවලියේ තුන්වන වටයට පිවිසීම සදහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ (11) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ.
එහිදී ඔවුන් පිළිගැනීම සදහා පාපන්දු ක්‍රීඩකයින් සහ පාපන්දු ලෝලීන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත...
ජූලියන් ඇල්ෆ්‍රඩ්ට ශාන්ත ලුසියාවේ දිනයක් වෙන් කරයි
ශාන්ත ලුසියාවේ ඔලිම්පික් රන් පදක්කමක් දිනූ පළමු මලල ක්‍රීඩිකාව බවට පත් වූ ජූලියන් ඇල්ෆ්‍රඩ්ට ගෞරවයක් වශයෙන් "ජූලියන් ඇල්ෆ්‍රඩ් දිනය" නමින් සැප්තැම්බර් 27 එරට ජාතික නිවාඩු දිනයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඇය මීටර 100 ඉසව්වෙන් තත්පර 10.72ක් වාර්තා...
ලකුණු 7,000 සීමාව පසුකර යෑමට දිමුත් සමත් විය.
තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 7,000 සීමාව පසුකර යෑමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ඊයේ (8) සමත් විය.
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී ඔහු මෙම කඩයිම...
ජාත්‍යන්තර පදක්කමක් දිනූ නෙත්මි දිවයිනට
ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ පළමු වරට ජාත්‍යන්තර තරගාවලියකදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ නෙත්මි අහිංසා දිවයිනට පැමිණ තිබෙනවා.
ස්පාඤ්ඤයේ පැවති වයස අවුරුදු 20න් පහළ මල්ලවපොර ලෝක ශූරතා තරගාවලියේදී නෙත්මි අහිංසා කිලෝ ග්‍රෑම් 53 බර පංතිය යටතේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්වුණා.
ඇය,...
එංගලන්ත ජාතික මොයින් අලී ක්‍රිකට් පිටියෙන් සමුගනී
එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
37 හැවිරිදි ඔහු පවසා ඇත්තේ තව දුරටත් ෆ්‍රන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවටත් ක්‍රිකට් පුහුණු කිරීම උදෙසා පුහුණුකරුවකු ලෙස...
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 326ක ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම - එංගලන්තය සමඟ පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනයවන අද (07) දින පළමු ඉනිමට ක්‍රීඩාකළ එංගලන්තය පන්දු වාර 69ක් අවසානයේ සියළුදෙනා දැවී ලකුණු 325ක් රැස් කර ගැනීමට සමත් වුණා.
එහිදී පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමේ Ollie Pope...
ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ වරම්
2027 වසරේ සෞදි අරාබියේ පැවැත්වෙන ආසියානු පාපන්දු කුසලානයේ සුදුස්සන් තෝරා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන වටයේ තරගයක් ලබන 10 වනදා පැවැත්වෙනවා.
ඒ කාම්බෝජ කණ්ඩායම සමගයි.
මෙහි පළමු වටයේ තරගය පස්වනදා කොළඹ රීඩ් මාවත - තුරඟ තරග පිටියේ දී පැවති...
ලෝක ශූරතාවලියේ ලෝකඩ පදක්කම නෙත්මි දිනා ගනී
ස්පාඤ්ඤයේ පොන්ටවේද්‍රා නුවරදී ඊයේ (06) පැවැති වයස අවුරුදු 20න් පහළ ලෝක මල්ලවපොර ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට නෙත්මි අහිංසා ප්‍රනාන්දු සමත් වුණා.
ඒ ඇය හා තරගකළ Valeria Mikitsich 6-2 ක් ලෙස පරාජයට පත් කරමින්.
මීට පෙර අහිංසා විසින් සුදුසුකම් ලැබීමේ වටයේදී කසකස්තානයේ...
ඉතාලියේ නගරයක ක්‍රිකට් තහනම් වෙයි.
සිය නගරයේ සංස්කෘතික අගයන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඉතාලියේ මොන්කොල්ෆොනෙ නගරය තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට එහි බලධාරින් කටයුතු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, මොන්ෆල්කෝන් හි 30,000කට වැඩි පිරිසක් සිටින අතර ඔවුන්ගෙන් තුනෙන් එකක් පමණ විදේශිකයන් වන බවත්...
දඟ පන්දු පුහුණුකරු ලෙස රංගන හේරත්ව නම්කරයි
එළැඹෙන ඇෆ්ගනිස්තාන සහ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සඳහා නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක රංගන හේරත් ව නම්කර තිබේ.
නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඉදිරි මාස දෙකේදී ආසියාවේදී ටෙස්ට් තරග 6කට සහභාගී වීමට නියමිතය.
ඉන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග...














