ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ පළමු වරට ජාත්‍යන්තර තරගාවලියකදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ නෙත්මි අහිංසා දිවයිනට පැමිණ තිබෙනවා.

ස්පාඤ්ඤයේ පැවති වයස අවුරුදු 20න් පහළ මල්ලවපොර ලෝක ශූරතා තරගාවලියේදී නෙත්මි අහිංසා කිලෝ ග්‍රෑම් 53 බර පංතිය යටතේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්වුණා.

ඇය, කුරුණෑගල – පන්නල – වෙල්පල්ල සංඝරත්න මහා විද්‍යාලයේ ඉගෙනුම ලබනවා.

source :- t.ly/F-xZG

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here