2024 අගෝස්තු මාසයේ ICC කාන්තා ක්‍රීඩිකාව ලෙස හර්ෂිතා මදාවි තේරී පත්වී තිබෙනවා.

පසුගිය ජයග්‍රාහකයින් සිව් දෙනාගෙන් තිදෙනෙකුම ශ්‍රී ලංකාවෙන් තේරී පත් වීම විශේෂත්වයක් වන අතර, මැයි සහ ජූලි යන මාස දෙකේදීම එම සම්මානය  හිමිකර ගැනීමට  චමරි අතපත්තු සමත් වුණා.

source :- https://tinyurl.com/7jbzxntf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here