ගාසාහි 22ක් ඊශ්‍රායල ප්‍රහාරයකින් මියයයි
ගාසා තීරයේ පාසලක පවත්වාගෙන ගිය අවතැන් කදවුරකට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් 22 කු මියගොස් තිබෙනවා.
ඉන් වැඩි පිරිසක් කන්තාවන් සහ ළමයින් බව සදහන්.
කෙසේ වෙතත් ඊශ්‍රායලය ප්‍රකාශ කළේ, හමාස් සංවිධානය විසින් පවත්වාගෙන ගිය හමුදා කදවුරක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල...
මාලි රාජ්‍යයට එල්ල වූ ප්‍රහාරය
මාලි රාජ්‍යයේ පොලිස් පුහුණු කඳවුරක් හා ගුවන්තොටුපළකට එල්ල වු ප්‍රහාරයකින් පුද්ගලයින් 70කට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මාලි අගනුවර වන බමකො වෙත එල්ල කරන ලද ප්‍රහාරයකදී තුවක්කුකරුවන් විසින් මාලි හි ප්‍රධාන ගුවන් තොටුපළට ගිනි තබා ඇති බවයි වාර්තා වෙන්නේ.
ප්‍රහාරයෙන් පුද්ගලයින්...
ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් හිස්බුල්ලා නායකයෙකු මරුට
ලෙබනනයේ බේරූට් අගනුවරට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයෙකු වන ඊබ්‍රාහිම් අකිල් සහ තවත් ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙකු මියගිය බවට හිස්බුල්ලා සංවිධානය තහවුරු කර තිබෙනවා.
මීට පෙර ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ, ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරයකින් 14 දෙනෙකු...
ලෙබනනයේ රොකට් විදින ස්ථාන 100කට ගුවන් ප්‍රහාර
තම ප්‍රහාරක ගුවන් යානා විසින් දකුණු ලෙබනනයේ රොකට් විදින ස්ථාන 100ක් වෙත ප්‍රහාර මාලාවක් දියත් කළ බව ඊශ්‍රායලය පවසනවා.
මේ අතර රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් වෙනුවෙන් වහාම සටන් විරාමයකට එකඟ වන ලෙසට බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව ඊශ්‍රායලයෙන් සහ හිස්බුල්ලා සංවිධානවලින් ඉල්ලීමක් කළ...
රුක්සානා බානෝ අබිරහස් ලෙස ජීවිතක්ෂයට
ඉන්දියාවේ ජනප්‍රිය සම්බල්පුරි ගායිකාවක්වන 27 හැවිරිදි රුක්සානා බානෝ හදිසියේ මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඇය පසුගිය අගෝස්තු මාසයේදී සම්බල්පූර් ඇල්බමයක රූගත කිරීම් සඳහා බලන්ගීර් වෙත ගොස් ඇති අතර, එහිදී ඇය හදිසියේම අසනීප වී ප්‍රතිකාර සඳහා රෝහලකට ඇතුළත් කර...
මේ දෙන්න මෙහෙම කරයි කියලා කවුරුත් හීනෙකින්වත් නොසිතන්න ඇති..
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දීය ජනප්‍රිය නළු සිද්ධාර්ත් සහ ජනප්‍රිය නිළි ආදිති රාඕ හයිදාරි විවාහ වූ බවට ඔවුන් සඳහන් කර ඇති බවයි.
වාර්තා වෙන්නේ, ඉන්දියාවේ වනපර්ති ප්‍රදේශයේ පිහිටි වසර 400ක් පැරැණි විහාරස්ථානයකදී මෙම යුවල විවාහ වී තිබෙන බවයි.
පවුලේ අය සහ සමීපතමයන්...
පුපුරා ගිය ටයිටන් සබ්මැරීනයේ ඡායාරූප සහ වීඩියෝ
පසුගිය වසරේ ජූනි 18 ටයිටැනික් නෞකාවේ සුන්බුන් වෙත කිමිදෙන අතරතුරේ ව්‍යවසනකාරී ලෙස පිපිරී ගිය ටයිටන් සබ්මැරීනයේ ඡායාරූප සහ වීඩියෝ එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විසින් නිකුත් කර තිබෙනවා.
සබ්මැරීනයේ සොයමින් දුරස්ථව ක්‍රියාත්මක වන උපකරණයකින් ලබාගත් ඡායාරූප සඳුදා පැවති මාධ්‍ය හමුවකදී මෙසේ...
ලෙබනනයේ සිදුවූ දෙවන ප්‍රහාර
ලෙබනනයේ රැහැන් රහිත සන්නිවේදන උපාංගවල දෙවන පිපිරීම් රැල්ලෙන් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් 450කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම විසින් භාවිත කරන ලද වෝකි ටෝකි මෙසේ පුපුරුවා තිබෙන්නේ.
බේරූට්...
ප්‍රසිද්ධ ගායක Charlie Puth විවාහ වෙයි
ලෝක ප්‍රසිද්ධ ගායක සහ ගීත රචක 32 හැවිරිදි Charlie Puth ඔහුගේ පෙම්වතියවන Brooke Sansone සමග විවාහ වී තිබෙනවා.
ඔවුන් දෙදෙනා 2022 වසරේදී ප්‍රේම සබඳතාවය ආරම්භ කර ඇති අතර, වසරකට පමණ පසු ඔහු ඇයට විවාහ වීම සඳහා යෝජනා කර තිබෙන බවයි වාර්තා...
විජය ඉන්දියාවේ වැඩිම මුදලක් අය කරන නළුවා බවට පත් වෙයි
දකුණු ඉන්දීය සුපිරි නළු තලපති විජෙගේ 69 වන චිත්‍රපටය පිළිබඳව පසුගියදා නිවේදනය කරනු ලැබුවා.
මෙම චිත්‍රපටය සඳහා රුපියල් කෝටි 275ක(ශ්‍රී ලංකා රුපියල් කෝටි 990 ක් පමණ) අතිවිශාල මුදලක් ලබා ඔහුට ලබා දෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ ශාරුක් ඛාන් සහ...














