ලෙබනනයේ බේරූට් අගනුවරට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයෙකු වන ඊබ්‍රාහිම් අකිල් සහ තවත් ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙකු මියගිය බවට හිස්බුල්ලා සංවිධානය තහවුරු කර තිබෙනවා.

මීට පෙර ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ, ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරයකින් 14 දෙනෙකු මියගිය අතර, තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවටයි. එම ප්‍රහාරය එල්ලවූයේ බේරූට්හි උප නගරයක් වන ඩහී ප්‍රදේශයට බවද ඔවුන් නිවේදනය කළා.

source :- https://tinyurl.com/28y4mr6t

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here