ගාසා තීරයේ පාසලක පවත්වාගෙන ගිය අවතැන් කදවුරකට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් 22 කු මියගොස් තිබෙනවා.

ඉන් වැඩි පිරිසක් කන්තාවන් සහ ළමයින් බව සදහන්.

කෙසේ වෙතත් ඊශ්‍රායලය ප්‍රකාශ කළේ, හමාස් සංවිධානය විසින් පවත්වාගෙන ගිය හමුදා කදවුරක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

source :- https://tinyurl.com/ytpzut4r

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here