විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දීය ජනප්‍රිය නළු සිද්ධාර්ත් සහ ජනප්‍රිය නිළි ආදිති රාඕ හයිදාරි විවාහ වූ බවට ඔවුන් සඳහන් කර ඇති බවයි.

වාර්තා වෙන්නේ, ඉන්දියාවේ වනපර්ති ප්‍රදේශයේ පිහිටි වසර 400ක් පැරැණි විහාරස්ථානයකදී මෙම යුවල විවාහ වී තිබෙන බවයි.

පවුලේ අය සහ සමීපතමයන් පමණක් ඔවුන්ගේ විවාහයට සඳහා සහභාගී වී තිබෙනවා.

මෙම යුවල ඉන්ස්ටග්‍රෑම් හරහා සිය මංගල උත්සවයේ ඡායාරූප බෙදා ගන්නා තෙක් කිසිවෙක් ඔවුන්ගේ විවාහය ගැන නොදැන සිටි බවයි වැඩිදුරටත් මාධ්‍ය වාර්තා කරන්නේ..

එහෙත් ඔවුන් මීට පෙර විවාහ ගිවිසගත් බවට ඡායාරූප සමාජ මාධ්‍ය හරහා බෙදා ගෙන තිබුණා..

source :- https://tinyurl.com/36yt55x3

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here