Sunday, April 19, 2026

ව්‍යාපාරික පුවත්

ඛනිජ තෙල් සහ විදුලි ගැන හදිසි ගැසට් නිවේදනයක්.

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අත්‍යවශ්‍ය සේවා කර ගැසට්ටුවක් නිකුත් කර තිබෙනවා. දාල සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා විසින් ඊයේ(...

අද දිනයේ රන් මිලෙහි සුළු පහල යෑමක්

දිනයට සාපේක්ෂව අද දිනයේ රන් මිලෙහි සුළු පහල යෑමක් දක්නට ලැබෙනවා. ඒ අනුව මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (04) දිනයේ කැරට් 22 රන් පවුම රු.193,350.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 210,850.00ක් ලෙස සටහන්ව...

වෙළඳපොළේ අඩු වූ පළතුරු මිල

වෙළඳපොළේ පළතුරු තොග මිල ගණන් විශාල ලෙස අඩු වී තිබෙනවා. කෙසෙල්, ගස්ලබු, කොමඩු, දිවුල් සහ පේර වැනි පළතුරු වල තොග මිල මෙලෙස පහත බැස ඇති බවයි වෙළඳපොළ වාර්තා සඳහන් කළේ. පසුගිය කාලයේ රුපියල් 450 ඉක්මවා තිබූ අන්නාසි කිලෝවක තොග මිල අද...

බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යාමක් ඊයේ (04) පෙන්නුම් කළා. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72යි ශත 85ක් ලෙස සටහන් වූ අතර, ඩබිලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 69යි ශත 36ක් ලෙසයි. source :- https://shorturl.at/CWRpw

ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය නොවේ

සැප්තැම්බර් මාසයට අදාලව ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම පවසනවා. ඒ අනුව පවතින මිල ගණන් එලෙසම පවතිනු ඇති. අවසන් වරට ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය වූයේ පසුගිය ජුනි මාසයේ දීයි. එහිදී කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160කින් අඩු...

මාස 8ට කෝටි 13ක් දඩ ගහලා

වසරේ ගතවූ මාස 08 තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් රුපියල් කෝටි 13කට අධික දඩමුදල් නියම කර තිබෙනවා. ඒ අනුව, වැටලීම් 16,530කට අධික ප්‍රමාණයකින් රුපියල් දහතුන්කෝටි හැටඑක්ලක්ෂ පනස්නවදහස් නවසිය අනූනවයක (136,159,999) දඩ මුදලක් මෙසේ නියම කර...

වැටුප් වැඩි කිරීම සම්බන්දයෙන් පැෆ්රල් විරුද්ද වෙයි.

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට තිබියදී රාජ්‍ය නිලධාරීන්ට ලබන වසරේ ජනවාරි සිට වැටුප් වැඩි කිරීමට තුළින් එය මැතිවරණයට බලපෑමක් ලෙසට දැක්විය හැකි බව පැෆ්රල් සංවිධානය පවසනවා. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක නව මිල

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම සතියට අදාළව තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 162ත් 184 අතරත්, සුදු සීනි රුපියල් 235ත් 264 අතරත්, පරිප්පු කිලෝවක් රුපියල් 270ත් 303 අතරත් මිල සටහන්...

රත්තරන් මිල පහළට

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (03) දිනයේ කැරට් 22 රන් පවුම රු.193,350.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 210,850.00ක් ලෙස සටහන්ව තිබෙනවා. අද රන් මිල සටහන පහතින්, කැරට් 24 ග්‍රෑම් 1 - රු.26,360.00 ,...

දෙවරක් නැමිය හැකි දුරකථනය හඳුන්වාදීමට සැරසෙයි

Huawei සමාගම විසින් සැප්තැම්බර් 10 වැනිදා සිය නව නිෂ්පාදන එලිදක්වන බව එහි පාරිභෝගික කණ්ඩායම් ප්‍රධානියා වන Richard Yu ජනප්‍රිය චීන සමාජ මාධ්‍ය ජාලාවක් වන Weibo හි ඔහු ඉඟි පල කර තිබෙනවා. අභ්‍යන්තර වාර්තාවන්ට අනුව Huawei විසින් දෙවරක් නැමිය හැකි ලොව...
statistics