Sunday, April 19, 2026

ව්‍යාපාරික පුවත්

වගා ණය කපා හැරීමට රජයෙන් තීරණයක්

ගොවි සංගම් කිහිපයක් විසින් සිදුකළ ඉල්ලීමක් අනුව වගා ණය වහාම කපා හැරීමට රජය තීරණය කර තිබේ. ගොවියන්ට මූල්‍ය සහන සහ සහයෝගය ලබාදීමේ අරමුණින් එම තීරණය ගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය. source :- https://shorturl.at/vPcKM  

ව්‍යවසායක දිලිත්ගෙන් වතු ජනතා වැටුපට සැලැස්මක්

වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 2,000ක් දක්වා වැඩිකළ හැකි උපාය මාර්ගික වැඩපිළිවෙලක් තමන් සතු බව සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. source :- https://shorturl.at/s7Mqr

බඩ ඉරිඟු සහ සෝයා බෝංචි ආනයනයට අවසර.

ත්‍රීපෝෂ නිෂ්පාදනය සදහා බඩ ඉරිඟු සහ සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 9,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 6,000ක්, සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 3,000ක් වශයෙන් සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගම් 2ක් වෙත ප්‍රදානය කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට...

අලුතින් විවෘත කළ සාප්පු සංකීර්ණය මිනිත්තු 30කින් හිස් කරයි

ඇදහිය නොහැකි වට්ටම් ලබා දෙන බවට දැවැන්ත ප්‍රචාරයක් ලබා දෙමින් පසුගිය සිකුරාදා පාකිස්තානයේ කරච්චි නුවර විවෘත කළ ‘ඩ්‍රීම් බසාර්‘ සාප්පු සංකීර්ණයේ සියලු ආයිත්තම් අනපේක්ෂිත සිදුවීමක් නිසා මිනිත්තු 30කින් මුළුමනින්ම අවසන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම සාප්පු සංකීර්ණය...

දුක් වුණ කාලේ ඉවරයි.. ජනාධිපති රනිල් කියයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ ජනතාවගේ අයිතිය සුරක්ෂිත වන ආකාරයට රාජ්‍ය වත්කම් ඇතුළත් කර නව ආයෝජන සමාගමක් ඉදිරියේදී ඇති කරන බවත් ඒ සඳහා නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ය. එමඟින් වත්කම් උපයන නව ආයෝජන සඳහා යොමුවීමට...

ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන්නේ මෙහෙමයි…

රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ උදය ආර්. සෙනෙවිරත්ගේ සභාපතීත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය අද (02) නිකුත්කළ නිවේදනයේ...

ලොකු ලූණු මිලට මොකද උනේ?

මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ලූණු අස්වැන්න නෙළීම් කටයුතු මේ දිනවල සිදු කරමින් පවතිනවා. නමුත් මේ මොහතේ ලොකු ලූණු ආනයනය කිරිම නිසා තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි ලොකු ලූණූ ගොවින් පවසන්නේ. ලොකු ලූණූ ගොවිහු කියා සිටින්නේ, ආනයනික ලොකු ලූණු කිලෝ එකක මිල...

දේශීය අදායම් දෙපාර්තමේන්තුවෙන් ජනතාවට වැදගත් පණිවිඩයක්

වංචනික බදු අය කරන්නන්ට හසු නොවන්නයි දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මහජනතාව ගෙන් ඉල්ලීමක් කරයි. රට පුරා ඇතැම් ප්‍රදේශවල මෙලෙස වාංචනික ලෙස බදු අය කරන්නන් සිටින බවට වාර්තා වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුව...

ලංකා බැංකුවෙන් සියලුම ගනුදෙනුකාර භවතුන්ට විශේෂ දැනුම්දීමක්

ලංකා බැංකුවෙන් සිය ගනුදෙනුකාර භවතුන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. එම නිවේදනාය මඟින් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නොදන්නා links කිරීමෙන් වළකින ලෙසයි. එමෙන්ම, ඔබගේ පෞද්ගලික සහ බැංකු ගිණුම් තොරතුරු නොදන්නා links සඳහා ඇතුළත් කිරිම අතිශය අනාරක්ෂිත බව එහි වැඩිදුරටත් සඳහන්. මූල්‍ය වංචා මඟින්...

මහ බැංකු අධිපති සුවිශේෂී කඩඉමක් පසුකරයි! ලොව හොඳම අධිපතිවරුන් අතරට තේරී පත්වෙයි!

ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම ලැබූ මහ බැංකු අධිපතිවරුන් අතරට තේරී පත්වීමට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සමත්ව ඇත. මෙම වසරේ මහ බැංකුකරුවන්ගේ ප්‍රගති වාර්තාවේ ඉහළම ශ්‍රේණිය වන “ඒ” ශ්‍රේණිය ලබාගත් මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව...
statistics