බිත්තරේ මිල වැඩිවෙයි
බිත්තර මිල යලි ඉහල යමින් පවතිනවා.
වෙළඳ පොළ ආරංචි මාර්ග සදහන් කළේ මේ දින වල දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ලොකු බිත්තර සිල්ලර මිල රුපියල් 40 ඉක්මවා ගොස් ඇති බවයි.
ඇතැම් ප්‍රදේශ වල එම අගය රුපියල් 45 දක්වා ඉහල ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්...
අර්තාපල් සහ ලොකු ළුෑණු සදහා පවතින විශේෂ ආනයන බද්ද ඉහළට
අර්තාපල් සහ ලොකු ළුෑණු සදහා වන දැනට පවතින විශේෂ ආනයන බද්ද ඉහළ නංවා තිබෙනවා.
මේ අනුව ආනයනික අර්තාපල් කිලෝවකට මේ දක්වා පැවති රුපියල් 50 ක බද්ද රුපියල් 60 ක් දක්වා රුපියල් 10 කින් ඉහළ නංවා ඇති බවයි කෘෂි කර්ම අමාත්‍යාංශය...
විෂ පොල්තෙල් වෙළඳපොලට
විෂ රසායන අඩංගු පොල් තෙල් තොගයක් සම්බන්ධයෙන් පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය අනතුරු අඟවනවා.
නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකරමින් රසායනික ද්‍රව්‍ය යොදා කෘත්‍රිමව පිරිපහදු කරන ලද ආනයනික පොල්තෙල් කිලෝග්‍රෑම් මිලියන 80,000 ක තොගයක් දේශීය වෙළදපොලට යොමු කර ඇති බවට සමස්ත ලංකා...
දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද ඩොලරයේ අගය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (04) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 289.4949ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එමෙන්ම එහි විකුණුම් මිල රු. 298.4983ක් ලෙස වාර්තා වී...
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තාවක් තබයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලුම කොටස් මිල දර්ශකය (ASPI) අද (04) 12,000 සීමාව පසු කරනු ලැබුවා.
පසුගිය ජූලි 03 වැනිදායින් පසු ප්‍රථම වරට මෙම සීමාව පසු කිරීමට අද (04) සමත්ව තිබීම විශේෂත්වයක්.
දර්ශකය ඒකක 123.50කින් (1.04%) කොටස් වෙළඳපොළ ඉහළ ගොස්, ඒකක...
ලාෆ්ස් ගෑස් මිලත් වෙනස් නොවේ
ඔක්තෝබර් මාසයට අදාලව ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගමේ අධ්‍යක්ෂක ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසනවා.
ඒ අනුව පවතින මිල ගණන් එලෙසම පවතිනු ඇති.
මේ අතර, අවසන් වරට ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය වූයේ පසුගිය ජුනි මාසයේ දීයි.
එහිදී කිලෝග්‍රෑම් 12.5...
ගොවීන්ගේ ළුෑණු අස්වැන්න සදහා නිසි මිලක් නොමැති
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් මෙවර යල කන්නය වෙනුවෙන් අක්කර 1000කට ආසන්න භූමි ප්‍රදේශයක ලොකු ළුෑණු වගාකළ ද, ගොවීන්ගේ ළුෑණු අස්වැන්න සදහා නිසි මිලක් නොමැති කමින් එම ගොවීන් අපහසුතාවයට පත් වී තිබෙනවා.
ගොවීන් පෙන්වා දෙන්නේ ළුෑණු කිලෝවක් සදහා...
කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශක පහළට
කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශකවල අද (03) පහළ යාමක් දක්නට ලැබුණු අතර සියලු කොටස් මිල දර්ශක ඒකක 4.2කින් පහළ ගොස් සටහන් වූයේ 11,929.99ක් ලෙසයි.
එස් ඇන්ඕ පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 26.20 කින් පහළ ගොස් ඒකක 3483.83ක් ලෙස දැක්වුණා.
දිනයේ සමස්ත...
එළවළු මිල අඩු වීම නිසා එළවළු ගොවියන් අසරණ භාවයට පත්ව ඇත
එළවළු මිල අඩු වීම නිසා එළවළු ගොවියන් අසරණ භාවයට පත්ව ඇතැයි ගොවියන් පවසනවා.
ඒ හේතුවෙන් සිය අස්වන විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි ගොවියන් පවසන්නේ.
එමෙන්ම මිල අඩු වීම නිසා එළවළු ඉතා අඩු මිලට අලෙවි වන බවත්, ගොවීන් අසරණ වී ඇති...
අද දිනයේ රන් මිල ඉහළට
පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ රන් මිල තරමක් ඉහළ අගයක පැවතියා.
ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 203,900ක් ලෙසයි.
එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ රුපියල් 25,490ක් ලෙසින් වන අතර කැරට් 24යි ග්‍රෑම් 8ක මිල...














