පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ රන් මිල තරමක් ඉහළ අගයක පැවතියා.

ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 203,900ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ රුපියල් 25,490ක් ලෙසින් වන අතර කැරට් 24යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 222,400ක් ලෙසයි.

source :- https://tinyurl.com/5n74jvzc

No description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here