ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (04) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 289.4949ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම එහි විකුණුම් මිල රු. 298.4983ක් ලෙස වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 295.3030 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු. 304.3376 ලෙස සටහන්ව තිබුණා.

source :- https://tinyurl.com/3pprph4z

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here