
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද සිට ආරම්භ වෙනවා.
ඒ අනුව මහනුවර දිස්ත්රික්කයේ ද නාම යෝජනා භාර ගැනීම් අද සිදු කරන බවත් නමුත් නාම යෝජනා හෝ ඇප මුදල් තැන්පත් කිරීමක් සිදු නොවු බව මහනුවර දිස්ත්රික්කය තේරීම් භාර නිලධාරී දිසාපති චන්දන තෙන්නකෝ පවසනවා.
හිරු නිව්ස් වෙත කියා සිටියේ ඔහු කියා සිටියේ බොහෝවිට ඉදිරි දින කිහිපයකදී ඇප මුදල් හා නාම යෝජනා තැන්පත් කිරීම් සඳහා පැමිණෙනු ඇති බවයි.

source :- https://tinyurl.com/yejnsmwm








