
විෂ රසායන අඩංගු පොල් තෙල් තොගයක් සම්බන්ධයෙන් පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය අනතුරු අඟවනවා.
නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකරමින් රසායනික ද්‍රව්‍ය යොදා කෘත්‍රිමව පිරිපහදු කරන ලද ආනයනික පොල්තෙල් කිලෝග්‍රෑම් මිලියන 80,000 ක තොගයක් දේශීය වෙළදපොලට යොමු කර ඇති බවට සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය චෝදනා කරනවා.
එම සංගමයේ කැදවුම්කරු බුද්ධික ද සිල්වා මේ බව කියා සිටියේ කොළඹ අද (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

පිලිකාකාරක සහිත මෙම විෂ පොල්තෙල් භාවිතයෙන් දරුවන් ඇතුලු පුද්ගලයින්ට පිලිකා ඇති වීමේ අවධානමක් පවතින බවද ඔහු සදහන් කළා.
source :- https://shorturl.at/OSfvZ








