
එළවළු මිල අඩු වීම නිසා එළවළු ගොවියන් අසරණ භාවයට පත්ව ඇතැයි ගොවියන් පවසනවා.
ඒ හේතුවෙන් සිය අස්වන විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි ගොවියන් පවසන්නේ.
එමෙන්ම මිල අඩු වීම නිසා එළවළු ඉතා අඩු මිලට අලෙවි වන බවත්, ගොවීන් අසරණ වී ඇති බවත්, ඔවුන් පවසනවා.

මේ අතර, බෝංචි කිලෝවක මිල රුපියල් 200ක් ද, කැරට් කිලෝවක මිල රුපියල් 100ක් ද, ගෝවා කිලෝවක මිල රුපියල් 150ක් ද, තක්කාලි කිලෝවක මිල රුපියල් 250ක් ද, අමු මිරිස් කිලෝවක මිල රුපියල් 130ක් ලෙස තොග මිල සඳහන්.
source :- https://tinyurl.com/3fzbcbf4








