Thursday, April 23, 2026

දේශීය පුවත්

රජය, ගොවීන්ගෙන් අද සිට සහතික මිලට වී ගනී

රජය නියම කළ සහතික මිලට අනුව මෙවර මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීම අද සිට ගබඩා විවෘත කර තබන බව වී අලෙවි මණ්ඩලය පවසනවා. කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් වී ගන්නා මිල ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට...

නිවසේ සිටි කාන්තාවක් අබිරහස් ලෙස ඝාතනය කරයි

රාගම පොලිස් වසමේ තලගොල්ල ප්‍රදේශයේ නිවසක ඊයේ (05) සවස් කාලයේ දී කාන්තාවකගේ ගෙල කපා ගිනි තබා ඝාතනය කර ඇති බව රාගම පොලිසිය සඳහන් කරනවා. මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 76ක් වූ තලගොල්ල, රාගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. මරණකාරිය ඇයගේ ස්වාමි පුරුෂයා සමග නිවසේ...

අද වැසි රහිත කාලගුණ තත්වයක්

ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, අම්පාර, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌවසහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල,...

උපාධිධාරීන් රාජ්‍ය සේවයට

උපාධිධාරීන් 35000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අදහස් දැක්වීමක් සිදුකළා. ඒ අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්. පුරප්පාඩු කඩිනමින් පිරවිය යුතු ක්ෂේත්‍ර සඳහා පුරප්පාඩු පුරවන බවයි ඔහු සඳහන් කළේ. එය 30000ද...

සංචාරකයින් පැමිණීමේ වාර්තාවක්

ඉතිහාසයේ ප්‍රථම වතාවට මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව ඉකුත් ජනවාරි මාසයේදී වාර්තා වී තිබෙනවා. ඒ අනුව 2025 ජනවාරි මාසය තුළ සංචාරකයින් 252,761 දෙනෙකු පැමිණ ඇති බවයි සංචාරක කටයුතු අමාත්‍යංශය නිවේදනය කරන්නේ. මීට පෙර 2018 වසරේ ජනවාරි මාසයේදී සංචාරකයින් 238,924ක්...

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කරයි

දිනකට ගමන් බලපත්‍ර 4000ක් නිකුත් කිරීම සඳහා ආගමන - විගමන දෙපාර්තුමේන්තුවේ සේවා පැය 24 පුරා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අතිරේක කාර්ය මණ්ඩල අනුයුක්ත කර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. විදේශ ගමන් බලපත්‍ර හිඟය මගහරවා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහනට කැබිනට් අනුමැතිය

සෞභා සංවර්ධන කාර්යාංශයේ ව්‍යුහය, විෂය පථය සහ කාර්යභාරය ප්‍රතිව්‍යුහගත කර, ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට සමගාමීව අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය අනුමත...

බේරේ වැවේ තාරාවුන් මියයෑමට හේතුව

කොළඹ බේරේ වැවේ සතුන් මියයෑමට හේතු වී ඇත්තේ බැක්ටීරියා ආසාදනයක් බවට පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන පශූ වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉජාස් සඳහන් කළේ, මියගිය සතුන්ගේ පටක යොදා ගනිමින් සිදුකළ පර්යේෂණවලදී මේ බව තහවුරු වූ බවයි. source :-...

ජල ගාස්තුව ඉදිරියේ දී අඩු කරයි

ඉදිරියේ දී ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එහි සභාපති දීප්ත සමරසේකර සඳහන් කළේ, විදුලි බිල අඩුවීමට සාපේක්ෂව ජල ගාස්තු අඩු කිරීම නොහැකි වුවද, ජනතාවට සහන ලබාදීම කෙරෙහි මණ්ඩලයේ අවදානය යොමුව ඇති බවයි. ජල...

නව ක්‍රමවේදය යටතේ අර්ථ සාධක අරමුදලට ලියාපදිංචි වන ආකාරය

සේවක අර්ථ සාධක අරමුදල් පනත යටතේ සාමාජිකයන් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අදාල ලියාපදිංචිය ලබාගැනීම සඳහා 0112 201 201 දුරකථන අංකය අමතා දිනයක් සහ වේලාවක් ලබා ගත හැකියි. එලෙස කලින් දිනයක් වේලාවක් ලබා...
statistics