
කොළඹ බේරේ වැවේ සතුන් මියයෑමට හේතු වී ඇත්තේ බැක්ටීරියා ආසාදනයක් බවට පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා.
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන පශූ වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉජාස් සඳහන් කළේ, මියගිය සතුන්ගේ පටක යොදා ගනිමින් සිදුකළ පර්යේෂණවලදී මේ බව තහවුරු වූ බවයි.
source :- https://tinyurl.com/yy6f56un







