ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ට අධිකරණයෙන් දුන් නියෝගය
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තවත් සිව්දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින සැකකාරියක ඇතුළු සැකකරුවන් 11දෙනා සැප්තැම්බර් 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ...
කවුරුන් ජනපති වුවත් රජයේ සේවකයන්ට අනිවාර්යයෙන්ම ජනවාරියේ සිට 24%ත් 25%ත් අතර වැටුප් වැඩිවීමක්! IMF...
රාජ්‍ය සේවක දැවැන්ත වැටුප් වැඩිවීමට එරෙහි ප්‍රචාරණයන් පිලිබඳ රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතී විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
ඒ, අනුව 24%ත් 25%ත් අතර ප්‍රමාණයකින් සියලු රජයේ සේවකයන්ගේ මූලික වැටුප ජනවාරියේ...
ළමුන් අතර පැතිර යන භයානක රෝගී තත්වයක් ගැන රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දැනුවත් කිරීමක්
ළමා හතිය වැනි රෝග තත්ත්වයන් මේ දිනවල වාර්තා වීම ඉහළ ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ ද ඉහළ යාමක් පසුගිය දින කිහිපය තුළ වාර්තා වන බවය.
මේ පිළිබදව...
සංගීත ප්‍රසංග සඳහා තහනමක්
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන් සංගීත ප්‍රසංගය නොපැවැත්විය හැකි තත්ත්වයක් උදාවී ඇති බව ශ්‍රී ලංකා ප්‍රසංග සැණකෙළි සංවිධායකවරුන් සහ සම්බන්ධීකාරකවරුන්ගේ ඒකාබද්ධ සංගමයේ සභාපති දිනේෂ් ආතාවුද මහතා පවසනවා.
මෙම ගැටලුව පැන නැගී ඇත්තේ ප්‍රසංග සහ සැණකෙළි පැවැත්වීමට මැතිවරණය අවසන් වනතුරු...
දිස්ත්‍රික්ක 7කට මි.මී. 100 ඉක්ම වූ තද වැසි
බස්නාහිර, සබරගමුව සහ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට අද (20) දිනයේ මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්...
පාසල් සිසුන් 35,000කට ජනපති මන්දිරයේ දොරටු විවර වෙයි
පාසල් දරුවන් 35,000ක පමණ පිරිසකට පසුගිය වසර දෙක තුළ ජනාධිපති මන්දිරය, පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිහිටි ජනාධිපති කාර්යාලය, වරාය නගරය, මහබැංකුව, පාර්ලිමේන්තුව, නෙළුම් කුළුණ ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් සහිත ස්ථාන නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය...
ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට වැදගත් දැනුම්දීමක්
ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකකයින්ට තම ආරක්ෂාව සඳහා නිසි පියවර ගන්නා ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී තිබෙනවා.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පැවසුවේ මැද පෙරදිග කලාපයේ වර්ධනය වන නොසන්සුන්තාව උපරිම තලයට පැමිණ ඇති අතර ඉදිරි දින කීපය...
පටන්ගෙන දින හතරෙන් නතර වූ ගුවන්තොටේ නව බස් රථ සේවාව
කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ , කොටුව දුම්රිය ස්ථානය වෙත සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ඉකුත් (15) දින ආරම්භ කළ සුඛෝපභෝගී බස් රථ සේවාව ( Air Port Terminal Shuttle Service ) (19) දින උදෑසන 11.00 පමණ සිට තාවකාලිකව...
ඇමරිකානු රජයේ ප්‍රබලයෙක් දිවයිනට
සාගර, අන්තර්ජාතික පාරිසරික සහ විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ජෙනිෆර් ආර්. ලිට්ල්ජෝන් නිල සංචාරයක් සඳහා අද (19) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇය ලබන 21 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිත බවයි.
මෙම...
ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂයින් 6 දෙනා අතර මුහුණට මුහුණ විවාදයක්! පැවැත්වෙන දිනය මෙන්න!
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් මුහුණට මුහුණ විවාදයක් පැවැත්වීමට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය කටයුතු සංවිධානය කර තිබේ.
එහි විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ සැප්තැම්බර් මස 07 වනදා එම විවාදය පැවැත්වීමට...














