අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තවත් සිව්දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින සැකකාරියක ඇතුළු සැකකරුවන් 11දෙනා සැප්තැම්බර් 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ දැඩි පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාවක් යටතේ අධිකරණයට ඉදිරිපත් කළේය.

කෙසේ වෙතත් මෙම ඝාතන සිද්ධියට අදාලව වෙඩික්කරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here