ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ ඡන්ද විමසුම 2024 සැප්තැම්බර් මස 21 වන දා පැවැත්වීමට නියමිතයි.

1981 අංක 15 දරන පනතේ 21 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද පත්‍රිකාවල අපේක්ෂකයින්ගේ නම් මුද්‍රණය කරනු ලබන අනුපිළිවෙල පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව අපේක්ෂකයින්ගේ නම් සහ ඡන්ද ලකුණ පිළිබඳව එම නිවේදනයේ සඳහන්.

ඊට අදාළව මැතිවරණ කොමිසම විසින් ඉදිර්පත් කර ඇති ලැයිස්තුව පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here