Saturday, April 18, 2026

දේශීය පුවත්

වසර 160ක දුම්රිය ඉතිහාසය වෙනස් කරමින් දුම්රිය ප්‍රවේශ පත්‍රයේ නවමු වෙනසක්

අද (22) සිට නව ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් හඳුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. මෙම නව ප්‍රවේශ පත්‍රය QR කේතයක් සහිතව හඳුන්වා දී ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රවෙශ.ල්ක් වෙබ් අඩවිය හරහා මිලදී ගැණීමේ හැකියාව පවතිනවා. අදාළ වෙබ් අඩවියට ඔබගේ ගමන්...

මහ කන්නය සඳහා ගොවීන්ට පොහොර සහනාධාරයක්

කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන වී සහ වෙනත් භෝග සඳහා පොහොර සහනාධාරයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව, වී වගාව සහ වෙනත් වගාවන් සඳහා වගා කරන ලද උපරිම හෙක්ටයාර දෙකක් සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000.00 බැගින් මූල්‍ය සහනාධාරයක් ගොවිජන...

හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද...

ජනපති අපේක්ෂකයෙකුට මැතිවරණය වෙනුවෙන් දිනකට වියදම් කළ හැකි දැවැන්ත මුදල මෙන්න

මැතිවරණ කොමිෂන් සභාව විසින් පැන වූ මැතිවරණ වියදම් සීමා යටතේ එක් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට දිනකට රුපියල් කෝටි 06කට ආසන්න මුදලක් ජනාධිපතිවරණය වෙනුවෙන් වැය කිරීමට අවස්ථාව උදා වී ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ දෛනිකව විශාල...

ළමා නිවාසයක ළමුන් 4ක් අතුරුදහන්

වැල්ලවාය පොලිස් වසමේ ඇල්ලපාර ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයකින් ළමයින් හතර දෙනෙකු අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි. 15 හැවිරිදි වියේ පසුවන පිරිමි ළමුන් දෙදෙනෙක් හා අවුරුදු 16,14 වියෙහි පසුවන පිරිමි ළමුන් දෙදෙනෙකු මෙලෙස අතුරුදහන් වී ඇති බව සඳහන්. මූලික පරීක්ෂණවලදී හෙළි වී...

ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කෙරේ

ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම්දෙන්නේ සිය නිල වෙබ් අඩවිය හරහා ඒවා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇති බවය. සියලුම ජනපති අපේක්ෂකයන්ගේ...

ගුරු විද්‍යාල අවසාන විභාගය ගැන දැනුම්දීමක්

ගුරු විද්‍යාල අවසාන විභාගය – 2021/2022 (2024) උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා වන පුහුණු පාඨමාලා විභාගය – 2023(2024) අගෝස්තු මස 26 දින සිට 2024.09.01 දින දක්වා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම විභාගයට අදාල (ප්‍රායෝගික පරීක්ෂණ ද ඇතුළුව)...

ප්‍රචණ්ඩ වූ කාලගුණය අද සිට වෙනස් වෙයි! නවතම කාලගුණ නිවේදනය මෙන්න!

අද(22) දිනයේ සිට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත...

රටවල් 35ක පුරවැසියන්ට වීසා රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර

වීසා රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට රටවල් 35කට අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙම අවසරය මාස 06ක කාලයක් සඳහා ලබාදීමටයි තීරණය කර ඇත්තේ. එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය සහ...

නව කැබිනට් නොවන අමාත්‍යවරයෙක් හා රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් මහතා ට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර පිරිනමා තිබේ. එහිදී අලි සාහීර් මව්ලානා මහතාට කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරයත් වඩිවෙල් සුරේෂ් මහතාට කම්කරු රාජ්‍ය අමාත්‍ය ධූරයත් පිරිනමා ඇත. ඔවුන් දෙදෙනා අදාළ පත්වීම් ජනාධිපති රනිල්...
statistics