Wednesday, April 29, 2026

දේශීය පුවත්

රටේම සුරාසැල් දින දෙකක් වැසෙයි

ලබන 21වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් දින දෙකක් රටපුරා සියළුම සුරාසැල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව, ලබන 21වනදා සහ 22වනදා සියළුම සුරාසැල් වසා තැබෙනවා. මේ අතර, සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු තුනට ඉහළ සුරාබදු ර.බි. 7...

දුම්රිය ස්ථානයේ නියාමකවරුන් පිරිසක් වර්ජනයක

අනුරාධපුර දුම්රිය ස්ථානයේ නියාමකවරුන් පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ එම දුම්රිය ස්ථානයට අයත් රථගාලේ දුම්රිය නියාමකවරයෙකුට අයත් යතුරු පැදියක තිබූ ආරක්ෂක හිස් වැසුම කිසියම් අයෙකු විසින් සොරකම් කිරීමට විරෝධය පල කරමින්. ඔවුන් පවසන්නේ දුම්රිය ස්ථානයේ යතුරුපැදිගාලේ නිසි ආරක්ෂාවක් නොමැති වීම...

මෙවර ශිෂ්‍යත්වයේ පිටවුණු ප්‍රශ්න තුනට ලකුණු ලැබෙන්නේ නෑ.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් විභාගයට පෙර අනුමාන ප්‍රශ්න ඔස්සේ සාකච්ඡා කර ඇති බවට වට්ස්ඇප් හා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඇතැම් තොරතුරු මඟින් මහත් ආන්දෝලනයට තුඩුදී ඇති බැවින් එම ප්‍රශ්න, විභාගයට පෙර සැබෑ ලෙසම අනුමාන ප්‍රශ්න ලෙස සාකච්ඡා...

බස් රථයකට ගොඩවීමට ගිය කාන්තාවකට අත් වුණ ඛේදනීය ඉරණම…

නාවලමුල්ල මීගොඩ මාර්ගයේ සිරිමැදුර වත්ත සේපාලිකා ගහ යට හන්දියේදී පෞද්ගලික බස් රථයකට ගොඩවීමට ගිය කාන්තාවක් එම බස් රථයටම යටවී අද (18) අලුයම මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. මියගිය කාන්තාව තවත් අයෙකු සමග අදාළ පෞද්ගලික බස් රථයට ගොඩවීමට යාමේදී එයින් ඇද...

ලත්පඳුර හන්දිය පාලම මත දී අනතුරකින් දරුවෙක් මරුට

පොළොන්නරුව මහියංගණය මාර්ගයේ ලත්පඳුර හන්දිය පාලම මත දී පොළොන්නරුව දෙස සිට මහියංගණය දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් පිටතට පැන ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී ඊයේ (17) අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් තුවාල ලැබූ ත්‍රී...

සම්බාහනයකින් මධ්‍යස්ථානයකට ගිහින් රාජකාරියට අදාළ නොවන වැඩක් කල කොස්තාපල්

සෝදිසි වරෙන්තුවක් ලබාගෙන පොලිස් කාන්තාවක සමග වැටලීමකට ආ බව පවසා අනුරාධපුර සම්බාහන මධ්‍යස්ථානයකට ඇතුළුවී එම ආයතනය සෝදිසි නොකර සිටීමට රුපියල් 2000ක අල්ලස් මුදලක් ලබාගත් කොස්තාපල්වරයෙකුව අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවසීය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඇලයාපත්තුව පොලිසියට...

ඇතැම් ප්‍රදේශවලට විටින් විට වැසි

දකුණු පළාතේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද (18) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී...

ලෝඩර් රථයක් පිලී පැනීමකට ලක්වීම නිසා දුම්රිය ධාවනයට බාධා

නාරාහේන්පිට සහ කිරුළපන දුම්රිය ස්ථාන අතරදී ලෝඩර් රථයක් පිලී පැනීමකට ලක්ව තිබෙනවා. ඒ, හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. source :- https://tinyurl.com/yjbbk4u9

විදුලි පංකා විකුණා මත්ද්‍රව්‍ය ගත් සැකකරුවෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු මුලතිව් කයිවේලී පාසලේ විදුලි පංකා ගලවා ගෙන ගොස් විවිධ පුද්ගලයින්ට අලෙවි කර තිබියදී පුදුකුඩීඉරිප්පු පොලිසිය එම සැකකරු හා විදුලි පංකා මිලට ගත් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු විසින් පාසලේ ගොඩනැගිලි තුනක තිබූ විදුලි...

අද සිට වැසෙන පාසල් මෙන්න.

එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයිනේ සියලු පාසල් වලට ලබන 20 වැනිදා නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා. ඊට අමතරව අද දිනයේ සිට තවත් පාසල කිහිපයකට නිවාඩු ලබා දී ඇත. එසේම, ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වැනි දින පාසල් වේලාවෙන්...
statistics