රස්නායකපුර පොලිස් වසමේ බිහිසුණු වෙඩි තැබීමක්
අද (19) දින අළුයම් කාලයේ රස්නායකපුර පොලිස් වසමේ නම්මුවාව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
ආපන ශාලාවක් තුළ ලේ ගලන තුවාල සහිතව පුද්ගලයෙකු වැටි සිටින බවට රස්නායකපුර පොලිසියට ලද පණිවිඩයක් අනුවයි පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන්නේ.
මෙම වෙඩිතැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති...
දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකින් ජීවිතයක් බිලි ගනී
ගොඩකවෙල ගල්පල්යාය ප්‍රදේශයේ දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසු සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ගොඩකවෙල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
මියගොස් ඇත්තේ 36 හැවිරිදි උඩුකුඹුර, හපුගස්තැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම පුද්ගලයා සැකකරුගේ නිවස ආසන්නයට පැමිණ ආරවුලක් ඇති කරගෙන තිබේ.
එම අවස්ථාවේ...
අහංගම – ගොවියාපාන පාළම අසලදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට
අහංගම - ගොවියාපාන පාළම අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ 37 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
source :- https://tinyurl.com/ccv3yhhc
සැප්තැම්බර් 20 වන සිකුරාදා දින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු
සැප්තැම්බර් 20 වන සිකුරාදා දින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කෙරෙයි.
සැප්තැම්බර් මස 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ ඉල්ලීමක් මත අධ්‍යාපන අමාත්‍යංශය විසින් එම තීරණය ගෙන තිබේ.
නැවත පාසල් ආරම්භය සැප්තැම්බර්...
පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුන් සිව්දෙනෙකෙු කොටුවෙයි
පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුන් සිව්දෙනෙකෙු අත්අඩංගුවට ගෙන තිබේ.
නාඋල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (18) අලුයම නාඋල බිබිල ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.
එහිදී...
වෙඩි තැබීම් වැඩි වෙයි
අද (19) උදෑසන මිදිගම පොලිස් වසමේ ගොවියාපාන ප්‍රදේශයේ මාළු වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තිබේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බවට පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, 38 හැවිරිදි...
කුරුණෑගල ප්‍රදේශයෙත් වෙඩි පත්තුවෙයි
කුරුණෑගල රස්නායකපුර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ නාඳුනන වෙඩික්කරුවෙක් විසින් අද (19) උදෑසන එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
මෙය පසුගිය පැය 24 තුළ සිදුකළ සිව්වන වෙඩි තැබීම වෙයි.
අනෙක් වෙඩි තැබීම් වාර්තා වූයේ කොහුවල, තංගල්ල...
රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් මඟින් පවසනවා.
නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි...
වෙළෙඳසැලක් තුළ සිටි පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙ
කොහුවල සරණංකර පාර, ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිටි පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා.
ඒ අනුව, ඊයේ රාත්‍රීයේ අදාළ වෙඩිතැබීම සිදු කර ඇති බවට වාර්තා වෙනවා.
එසේ මියගොස් ඇත්තේ, 43 හැවිරිදි එම වෙළඳසැලේ හිමිකරු බවයි පොලිසිය සඳහන් කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසියට ලද පණිවුඩයක් මත...
පහේ ශිෂ්‍යත්ව අවුල දිග්ගැසෙයි
ආන්දෝලනයට තුඩු දී ඇති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවී ඇති බවට තහවුරු වුවහොත් විභාගය යළි පැවැත්වීමට වුවද පසුබට නොවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.
පසුගිය ඉරිදා පැවති ශිෂ්‍යත්ව විභාගයට පෙර ඇතැම් ප්‍රදේශවල සාකච්ඡා කර ඇතැයි...














