අද සිට පැය 24 පුරාම ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මකයි
ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 පුරා විවෘත කර, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරිීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
එමෙන්ම රාත්‍රී කාලයේ දී බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයට විශේෂ බස් රථ සේවාවක ආරම්භ...
රජයේ රෝහල්වල පෝලිම්වලට පිළියමක්
රජයේ රෝහල්වල ශල්‍යකර්ම සිදුකිරීමේදී රෝගීන් විශාල ප්‍රමාණයක් පෝලිම්වල සිටින බැවින් එම පෝලිම් අවම කර ගැනීමට ජනාධිපති අරමුදල මගින් ගත හැකි පියවර සම්බන්ධව සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන්...
අලුත්කඩේ වෙඩි වැදුණු සංජීව මරුට
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදී අද (19) උදෑසන එල්ල වූ වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න නැමැත්තා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
නීතිඥවරයෙකු ලෙස සැරසුණු පුද්ගලයෙකු විසින් අධිකරණය තුළදී මෙම වෙඩි තැබීම...
ආහාරපාන වල මිල උස්සන සමාගම් ගැන සොයයි
ආහාරපාන වල මිල ගණන් හිටි හැටියේ ඉහළ දමන ලෙස ඉල්ලා සිටින සමාගම්වල නීත්‍යානූකූලභාවය සම්බන්ධයෙන් සොයා බලන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.
එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ, වර්තමානයේ භාණ්ඩ මිල අඩු විය යුතු බවත් හිතුමතේ එය කිසිවෙකුට වැඩි කළ නොහැකි බවයි.
මේ...
රෝහල්වල ආරම්භ කිරීමට තිබූ වර්ජනය අත්හිටුවයි
වාර්ෂික ස්ථානමාරු ගැටලුවක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය අද බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල්වල ආරම්භ කිරීමට නියමිතව තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ එම සංගමයේ විධායක කමිටුව ඊයේ රැස් වූ අවස්ථාවේදීයි.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම්වරයාගේ ලිඛිත එකඟතාවක්...
අලුත්කඩේ උසාවිය අසල දී වෙඩි තැබීමක්
අලුත්කඩේ උසාවිය අසල දී වෙඩි තැබීමක් සිදුව ඇති බවට වාර්තා වෙනවා
source :- https://tinyurl.com/yyftyvxk
මිද්දෙනිය වෙඩි තැබීමෙන් දියණිය ද මියයයි
මිද්දෙණිය - කඩේවත්ත මන්සන්ධියේදී සිදු වූ වෙඩි තැබීමකින් පියා සහ හය හැවිරිදි දියණිය මියගොස් පුත්‍රයා තුවාල ලබා තිබෙනවා.
මොවුන් ඊයේ රාත්‍රියේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී නාදුනන පුද්ගලයින් පිරිසක් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පියා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලිසිය කියා...
සේවා කටයුතු බිඳ වැටූ හෝමාගම මූලික රෝහල
හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් හේතුවෙන් රෝහලේ කටයුතු අඩපණ වී තිබෙනවා.
මේ හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර, මේ වන විට වෛද්‍යවරුන් සහ රෝහලේ පාලනාධිකාරිය සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව සදහන්.
එහිදී...
වායු ගුණාත්මකභාවය අහිතකර මට්ටමක
රත්නපුර ගැටන්ගම සහ ඇඹිලිපිටිය නගරයේ වායූ ගුණාත්මකභාවය සුළු වශයෙන් අහිතකර මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්‍යේක්ෂණ සංවිධානය පවසනවා.
මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර හා දකුණ...
මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්ත්වයක්
දිවයිනේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර හා දකුණ යන පළාත්වලට මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයට මෙම තත්ත්වය ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මේ නිසා වැඩබිම් තුළ රැදී...














