හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් හේතුවෙන් රෝහලේ කටයුතු අඩපණ වී තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර, මේ වන විට වෛද්‍යවරුන් සහ රෝහලේ පාලනාධිකාරිය සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව සදහන්.

එහිදී පැමිණෙන එකගතාවලින් අනතුරුව නැවත ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

කෙසේ වෙතත්, මේ හේතුවෙන් රෝගීන් මේ වන විට දිගු පෝළිම්වල රැදී සිටින බව අප වාර්තාකරු සදහන් කළා.

source :- https://tinyurl.com/4u6fbddz

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here