Sunday, April 26, 2026

දේශපාලන පුවත්

ආචාර්ය හරිනි අමරසූරිය යටතට පත්වන අමාත්‍යාංශ

නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නා. එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යටතට පත්වන අමාත්‍යාංශ පහතින් දැක්වේ. අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය, කාන්තා...

විජිත හේරත් කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නා. අමාත්‍ය විජිත හේරත් යටතට පත්වන අමාත්‍යාංශ පහතින් දැක්වේ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්‍ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා...

රොෂාන් ගුණතිලක ඉල්ලා අස්වෙයි

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක ඉල්ලා අස්වී තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකරමින් ඔහු ඉල්ලා අස්වෙන බව දැනුම්දී තිබෙනවා. රොෂාන් ගුණතිලක 2020 මාර්තු 25 වනදා සිට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙහි කටයුතු කරනු ලැබුවා. ශ්‍රී...

පැය කිහිපයකින් පාර්ලිමේන්තුව විසුරුවා හරී

අද දිනයේ (24) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩ ඇති බව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ජනපති අනුර කුමාර දිසානායක ඉදිරියේ නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස මීට සුළු මොහොතකට පෙර දුවුරුම් දුන් ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිළිබඳව ප්‍රකාශකර සිටියා. ඇය...

එජාප සන්ධානයට හිටපු ජනාධිපති එකතු වෙන්නේ නෑ

එක්සත් ජාතික පක්ෂය ගොඩනගන සන්ධානයට එකතු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද (24) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති දේශපාලන බල මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින්. එහිදී ඔහු කියා...

නව ආණ්ඩුවේ අගමැතිනිය ලෙස හරිනි දිවුරුම් දෙයි

නව ආණ්ඩුවේ අගමැතිනිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ මීට සුලු මොහොතකට පෙර දිවුරුම් දුන්නා. source :- https://tinyurl.com/29u7fx87

සජබ අගමැති අපේක්ෂකයා සජිත්

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයෙන් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තමන් තරග වදින බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. විපක්ෂ නායක ධුරය...

නව ආණ්ඩුවේ අගමැති හරිනි

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව අමාත්‍ය මණ්ඩලය අද (24) දින පස්වරුවේ දිවුරුම් දීමට නියමිතයි. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් නිපුණාරච්චි හිරු නිව්ස් කල විමසීමකදී කියා සිටියේ අද දින පස්වරුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ කඩ ඇති බවයි. එමෙන්ම නව...

ජනාධිපතිවරයා සමඟ කටයුතු කරන බව IMF කියයි

විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ මීළඟ සමාලෝචන කාලසීමාව පිළිබඳව සාකච්ඡා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබෙනවා. එමෙන්ම නව ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි එම අරමුදල වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. source :- https://tinyurl.com/mry78wh6

ජනපතිගේ පෞද්ගලික ලේකම් ධූරයට කවුරුත් නොසිතූ කෙනෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කේ. ආනන්ද විජයපාල මහතා පත්කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය. source :- https://tinyurl.com/4r8yrhyf
statistics