
නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නා.
එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යටතට පත්වන අමාත්‍යාංශ පහතින් දැක්වේ.
අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය

අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය,
කාන්තා ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
වෙළඳ වාණිජ,
ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
සෞඛ්‍ය අමාත්‍යාංශය
source :- https://tinyurl.com/mueyxsv5








