Tuesday, April 28, 2026

දේශපාලන පුවත්

හෙලිකොප්ටර් යානා මෙහෙයුම් නියමුවෙකු වූ නව ආරක්ෂක ලේකම්

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්වූ එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දක්ෂ නිලධාරියෙක්. ඔහු 1988 මැයි මස 17 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කැඩෙට් නිලධාරියෙකු ලෙස එක්ව තිබෙනවා. පසුව 1990 වර්ෂයේදී සාමාන්‍ය රාජකාරි නියමු නිලධාරියෙකු ලෙස...

හිස් වූ මන්ත්‍රී පුටුවට ලක්ෂ්මන්ගේ නම ගැසට් කරයි

ජනාධිපති ලෙස තේරී පත්වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් සිදුවුණා. එලෙස පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චිගේ නම ගැසට් කර තිබෙනවා. source :- https://tinyurl.com/4sn3eba6

හිටපු ජනපතිවරුන්ගෙන් ආ සුභ පැතුම්

ජනාධිපති අනුර කුමාර දිසානායකට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද සුභ පැතුම් එක්කර තිබෙනවා. ශ්‍රි ලාංකික ජනතාව අපේක්ෂා කරන නව යුගය සාර්ථකව නිර්මාණය කිරීමට ශක්තිය සහ ධෛර්යය ලැබේවායි තමන් ප්‍රාර්ථනා කරන බවයි හිටපු ජනාධිපතිනිය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ. එමෙන්ම, හිටපු...

ජනාධිපති අනුර කුමාර දිසානායක දළදා වහන්සේ වැඳපුදා ගනී

ජනාධිපති අනුර කුමාර දිසානායක දළදා වහන්සේ වැඳපුදාගෙන තිබෙනවා. අද උදැසන ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙලෙස මහනුවර සංචාරයකට එක්ව දළදා වහන්සේ වැඳපුදාගනු ලැබුවා. source :- https://tinyurl.com/yeyn89tj

නව ආරක්ෂක ලේකම් පත්කෙරේ

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පත්කර තිබෙනවා. 1966 වසරේ නොවැම්බර් 26 වනදා උපත ලැබූ ඔහු වසර 33 ක කාලයක් ගුවන් හමුදාවේ සේවය කර 2021 වසරේදී විශ්‍රාම ගනු ලැබුවා. එසේම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු...

2024 ජනපති සටනට ඇවිත් ඇප නැති වුණ අය

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය. 2024 ජනාධිපතිවරණ සඳහා අගෝස්තු 14 දිනට අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර සිටියා. එයින් 39 දෙනෙකු පමණක් මැතිවරණ වෙනුවෙන් නාම යෝජනා භාර දුන්නා. එහිදී එක් අහිදුරුස් මුහම්මද්...

තවත් සභාපතිවරයෙක් හදිසියේම ඉල්ලා අස්වෙයි..!

සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීම ලබා දී ඇත්තේ, වෙළෙඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාට ලිපියක් යොමු කිරීම මගිනි. නව ජනාධිපතිවරයා හට සභාපතිවරයෙකු පත් කිරීම සඳහා අවස්ථාව ලබා දෙමින් තමන් ඉල්ලා අස්වන...

ආරක්ෂක ප්‍රධානීන් සමඟ ජනපති අනුර විශේෂ සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ධුරයේ කටයුතු ආරම්භ කළ මොහොතේම මෙරට ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාක් සිදු කර තිබෙනවා. එහිදී රටේ ආරක්ෂාව සඳහා ගෙන ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වීය. source :- https://tinyurl.com/yck9mmd8

නව ජනාධිපති ලෙස අනුර දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක අද (23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දිවුරුම් දුන්නා. ඒ අනුව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේය. එම අවස්ථාවට ජනාධිපති ලේකම් ඊ එම් එස් බී ඒකනායක සහභාගි විය. 2024 ජනාධීපතිවරණය...

මෝදිගෙන් නව ජනපති අනුරට සුබ පැතුම්

ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සුබ පැතුම් x ගිණුමෙහි සටහනක් එක් කර තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී එහිදී සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව ජනාධිපතිවරයා සමඟ සමීපව...
statistics