සුදුසුකම් ලැබූ 142 දෙනෙකුට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තනතුරු
සුදුසුකම් ලැබූ පුද්ගලයන් 142 දෙනෙකුට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ තනතුරු සඳහා පත්වීම් ප්‍රදානය කර තිබෙනවා.
නාගරික සංවර්ධන අධිකාරීයේ ශ්‍රවනාගාරයේදී ඊයේ මෙම පත්වීම් ප්‍රදානය කළ බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සදහන් කළේ.
2021 වසරේ පැවති ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විවෘත තරඟ...
විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස තිලක් සියඹලාපිටිය පත් කරයි
ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සභාපතිවරයා ලෙස ආචාර්ය තිලක් සියඹලාපිටිය පත්කර තිබෙනවා.
ආචාර්ය තිලක් සියඹලාපිටිය 1982 දී මොරටුව විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා 1988 දී එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගෙන තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහ Saudi Electric Company...
දෙමළ සන්ධානය මහමැතිවරණයේදී දෙකඩ වන ලකුණු
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ දේශපාලන පක්ෂ කිහිපයක් ඉදිරි මහමැතිවරණයේදී වෙනම තරග කිරීමට තීරණය කර තිබෙනවා.
ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය යටතේ මහ මැතිවරණය තරග කිරීමට තමන් ඇතුලු දෙමළ සන්ධානය නියෝජනය...
මන්ත්‍රීවරුන් 85කට විශ්‍රාම වැටුප් අහිමිවෙයි
09 වන පාර්ලිමේන්තුව නියමිත දිනට පෙර ජනාධිපතිවරයා විසින් විසුරුවා හැරීම නිසා නවක මන්ත්‍රිවරුන් සහ මන්ත්‍රීවරියන් 85 දෙනෙකුට පමණ විශ්‍රාම වැටුප අහිමි වී තිබෙනවා.
මන්ත්‍රිවරයෙකුට විශ්‍රාම වැටුප හිමිවීමට නම් පාර්ලිමේන්තුවේ වසර 05ක කාලය සම්පූර්ණ විය යුතුයි.
09 වන පාර්ලිමේන්තුවේ නිළ කාලය ලබන...
මහ මැතිවරණය සම්බන්දයෙන් කොමිසමෙන් දැනුම්දීමක්
මහ මැතිවරණයේදී තමන් අයත් ඡන්දපළේදී ඡන්දය සලකුණු කිරීමට සාධාරණ බියක් ඇති ඡන්ද හිමියන්ට වෙනත් ඡන්දපළකදී ඡන්දය දීමට අවසර ඉල්ලා සිටිය හැකි බව, මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව ඔවුන්ට ලබන මස 01 වනදාට පෙර මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට හෝ දිස්ත්‍රීක්...
මන්ත්‍රීධුර සම්බන්ධයෙන් දිස්ත්‍රික්ක හතරක සිදුවෙන වෙනස්කම්
මෙවර මහ මැතිවරණයේදී 2024 ඡන්ද නාම ලේඛනයට අනුව ඒ ඒ දිස්ත්‍රික්කවලට හිමි මන්ත්‍රී ආසන වල වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලට එක් මන්ත්‍රී ධුරය බැගින් එක්වී ඇති අතර, කොළඹ සහ යාපනයෙන් එක් මන්ත්‍රී ධුරය බැගින් අඩු...
පාර්ලිමේන්තු මහ මැතිවරණයට මුද්‍රණාලය වැඩ අරඹයි
පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු ආරම්භ කළ බව රජයේ මුද්‍රණාලයාධිපතිණි ගංගානි ලියනගේ ප්‍රකාශ කළා.
ඇය කියා සිටියේ, ඉදිරි මහ මැතිරණයට මෙන්ම පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කඩදාසි ප්‍රමාණවත් පරිදි රජයේ මුද්‍රණාලය සතු බවයි. ඒ අනුව මැතිවරණ ක්‍රියාවලියට අදාළ...
ජනපති අනුර රටේ ආර්ථික සුරක්ෂිතභාවය වෙයි
වත්මක් ජනාධිපති යටතේ ශ්‍රී ලංකාවේ ආරථික සුරක්ෂිතභාවය මෙන්ම ස්ථාවරභාවයත් ඵලදායිතා වර්ධනයත් අත්පත් කර ගනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.
එම ආයතනය මේ බව කියා සිටියේ නව ජනාධිපති අනුර කුමාර දිසානායකට සුබ පැතුම් එක්කරමින්.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනුගමනය කරන ක්‍රියාමාර්ග සහ...
ඇමැතිවරු OIC ට කතා කරලා අරක මේක කරන්න කියන්නේ නෑ
වත්මන් ආණ්ඩුවේ කිසිදු අමාත්‍යවරයෙකු පොලිසියේ යම් යම් ක්‍රියා සම්බන්ධයෙන් පරණ වැරදි සංස්කෘතිය ක්‍රමවේදය නොකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද (25) මහජන අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ මෙතෙක් පැවැතියානම් වැරදි...
මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා කේ. එම්. මහින්ද සිරිවර්ධන
මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන අද (25) සිය ධුරයේ යළි වැඩ භාරගෙන තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සහ මෙරට ණය ප්‍රතිව්‍යුහගතරණ ක්‍රියාවලිය සාර්ථක...














