ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සභාපතිවරයා ලෙස ආචාර්ය තිලක් සියඹලාපිටිය පත්කර තිබෙනවා.

ආචාර්ය තිලක් සියඹලාපිටිය 1982 දී මොරටුව විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා 1988 දී එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගෙන තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහ Saudi Electric Company (SEC) ප්‍රධානියා ලෙස වසර දහයක සේවා කාලයක් ඔහු සතුයි.

source :- https://tinyurl.com/edbrfbbn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here