සුදුසුකම් ලැබූ පුද්ගලයන් 142 දෙනෙකුට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ තනතුරු සඳහා පත්වීම් ප්‍රදානය කර තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරීයේ ශ්‍රවනාගාරයේදී ඊයේ මෙම පත්වීම් ප්‍රදානය කළ බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සදහන් කළේ.

2021 වසරේ පැවති ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල අනුව පැවති සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළ සුදුසුකම් ලැබූවන්ට මෙම පත්වීම් ලබාදී තිබෙනවා.

source :- https://tinyurl.com/ys7fw5s5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here