Sunday, April 26, 2026

දේශපාලන පුවත්

හිටපු මන්ත්‍රීවරුන්ගේ පොලිස් ආරක්ෂාව ඉවතට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත් හිටපු කතානායක හිටපු නියෝජ්‍ය කතානායකවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ පොලිස් ආරක්ෂාව දිගටම ලබාදීමටයි තීරණය කර ඇත්තේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දුන් සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසි...

විග්නේෂ්වරන් මහ මැතිවරණයට තරග නොකරන බව කියයි

ඉදිරි මහ මැතිවරණය සඳහා තරග නොකරන බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, තරුණයන්ට අවස්ථාව ලබාදෙමින් තමන් මෙලෙස මැතිවරණ සඳහා ඉදිරිපත්වීමෙන් වළකින බවයි. පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු ජනාධිපති ධුර අපේක්ෂක පී. අරියනේත්‍රන්ට...

නිල නිවාස සහ බංගලා වහා භාරදෙනන්න

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පරිහරණය කළ සියලු‍ම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත භාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා. හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පහළොවකට ආසන්න පිරිසක් රජයේ නිල නිවාස...

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කෙරේ

ශ්‍රී ලංකා පොලිසියේ වැඩබලන පොලිස්පති ධුරය සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කර තිබෙනවා. මින් පෙර පොලිස්පති දුරයේ කටයුතු කළ දේශබන්දු තෙන්නකෝට හට අධිකරණය මගින් එම ධුරයේ රාජකාරි සිදුකිරීම අත්හිටවූ අත‍ර, එම හේතුවෙන් පොලිස්පතිවරයෙකුගේ පුරප්පාඩුවක් පැවතියා. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ...

කොටුව ජනාධිපති මාවත සහ බාරොන් ජයතිලක මාවත විවෘත කරන්නැයි නියෝග

කොටුව ජනාධිපති මාවත සහ බාරොන් ජයතිලක මාවත අද සිට යළි විවෘත කරන ලෙස ජනපති විසින් පොලිසියට නියෝග කර තිබෙනවා. source :- https://tinyurl.com/z674d22h

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ඩී.ඒ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ඩී.ඒ. රාජකරුණා පත් කර තිබෙනවා. ඒ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි. බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඊයේ (26) ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර තිබුණා. source :- https://tinyurl.com/6jjd56ct

වැඩ අතරමග නතර වු ව්‍යාපෘති 11 ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹෙයි

ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමඟ නැවතී ඇති ව්‍යාපෘති 11 ක වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. තානාපතිවරයා මේ බව පවසා සිටියේ ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී...

වසර 2කට පසු හදිසියේම පැදපු වාහනයට අලාභයත් ගෙවයි

තමන් භාවිත කළ රජයට අයත් සුඛෝපභෝගී වාහනය අනතුරට ලක්වී වසර 2කට පසු ඒ වෙනුවෙන් අලාභය ගෙවීමට ඉකුත්දා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කටයුතු කර තිබේ. ඒ පිළිබඳව පැහැදිළි කළ බස්නාහිර පළාත් සභාවේ ලේකම් එස්.එල්. ධම්මිකා කේ. විජේසිංහ මෙනවිය පැවසුවේ, බස්නාහිර පළාත් සභාවට අයත්...

මහ මැතිවරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සාකච්ඡාවක්

මහ මැතිවරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුට සහය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර තවත් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වුණේ, කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ කාර්යාලයේදියි. කෙසේ වෙතත් පසුගියදා එක්සත්...

බලශක්ති නිලධාරීන් තෙල් සංචිත ගැන දැනුවත් කරයි

පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් මෙරට පවතින බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක දැනුවත් කර තිබෙනවා. ඉදිරියේදී ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකිවන පරිදි ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමේ වැදගත්කම මෙහිදී නිලධාරීන්ට පෙන්වා දුන් ජනාධිපතිතුමා ලබන...
statistics