වත්මක් ජනාධිපති යටතේ  ශ්‍රී ලංකාවේ ආරථික සුරක්ෂිතභාවය මෙන්ම ස්ථාවරභාවයත් ඵලදායිතා වර්ධනයත් අත්පත් කර ගනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

එම ආයතනය මේ බව කියා සිටියේ නව ජනාධිපති අනුර කුමාර දිසානායකට සුබ පැතුම් එක්කරමින්.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනුගමනය කරන ක්‍රියාමාර්ග සහ එකඟතා අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කමද මේ වන විට සංවර්ධනය කරමින් යන වැඩසටහන් වැඩසටහන් අඛණ්ඩව කරගෙන යනු ඇතැයි විශ්වාස කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

source :- https://tinyurl.com/t98yudsm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here