Sunday, April 19, 2026

ගොසිප්

තරුණයෙක් සහ ගවයෙක් ගැටී දෙදෙනාම මරුට! මියගිය තරුණයාගේ බිරිඳ සහ මිය ගිය ගවයා ගැබිණියන්!

0
වාහල්කඩ පොලිස් බල ප්‍රදේශයට අයත් වැලිවැව දී යතුරුපැදියක් මී ගවයකුගේ ගැටීමෙන් යතුරු පැදිකරු මියගොස් ඇති බව වාහල්කඩ පොලිසිය පවසනවා. මෙම අනතුරින් මියගොස් ඇත්තේ කහටගොල්ලෑව ,කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචිව සිටි 23 හැවිරිදි විවාහක තරුණයෙකි. අනතුර සිදුවූ අවස්ථාවේදී අසල්වාසීන් එක්ව තුවාලකරු වවුනියාව මහ රෝහලට...

වැල්ලවායෙන් අතුරුදහන් වූ සිසුවියන් දෙදෙනා මැදිරිගිරියෙන් හමුවෙයි

0
වැල්ලවාය ප්‍රදේශයේදී අතුරුදන් වූ බව කී 15 හැවිරිදි ශිෂ්‍යාවන් දෙදෙනා මැදිරිගිරිය ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මැදිරිගිරිය ප්‍රදේශයේ සැකකටයුතු ලෙස ගැවසෙමින් සිටියදී මැදිරිගිරිය පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වැල්ලවාය පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ. එම ශිෂ්‍යාවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව...

මහ රෑ නිවාස පෙළක හටගත් ගින්න

0
හැටන් ප්‍රදේශයේ වතු නිවාස පෙළක ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසනවා. මෙම ගින්න හටගෙන ඇත්තේ හැටන්, පූණ්ඩළුඔය, සීන් වත්ත ප්‍රදේශයේ වතු නිවාස පෙළකයි. පොලිසිය සඳහන් කළේ එම නිවාසවල පදිංචිව සිටි පවුල් විසි හතරක් එම ප්‍රදේශයේ පිහිටි කෝවිලක තාවකාලිකව පදිංචි කිරීමට පියවර...

දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

0
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබේ. බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මේ හේතුවෙන් රථවාහන තදබදයක්ද මතුව ඇති අතර මාතර දෙසට වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කිරීමටත් පොලීසිය පියවර ගෙන තිබේ.

15 හැවිරිදි පාසල් සිසුවියන් දෙදෙනෙකු අතුරුදන්

0
‍වැල්ලවාය කොටවෙහෙරගලයාය පදිංචි පහළොස් හැවිරිදි ශිෂ්‍යාවන් දෙදෙනෙකු ඊයේ (15) සිට අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි. වැල්ලවාය ප්‍රදේශයේ ජාතික පාසලක දහවැනි වසරේ ඉගෙනුම ලබන මෙම ශිෂ්‍යාවන් දෙදෙනෙක් මෙලෙස අතුරුදහන් වී ඇති බව සඳහන්. මෙලෙස අතුරුදහන් වී ඇත්තේ කොටවෙහෙර ගලයාය ප්‍රදේශයේ පදිංචිව සිටින ශිෂ්‍යාවන්...

ශ්‍රී පුර වෙඩි තැබීමක්! තරුණයෙක්ට දිවි අහිමි වෙයි!

0
ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර පුල්ලෙයාර් හන්දියේදී අද (16) අළුයම සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පවසනවා. වෙඩිතැබීමෙන් තුවාල ලද 26 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇත. ඔහු කාවන්තිස්ස පුර, ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු...

තණමල්විල සිසුවිය අපයෝජනයට සම්බන්ධ තවත් සිසුන් පිරිසක් අත්අඩංගුවට

0
තණමල්විල ප්‍රදේශයේ පාසලක 11 ශ්‍රේණියේ දැරියක සමූහ දූෂණය කිරීමේ සිද්ධියට සැක පිට තවත් සිසුන් සිව් දෙනෙකු ලුණුගම්වෙහෙර පොලිසිය විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය අප්‍රේල් මාසයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පාසලක් අසල පිහිටි ක්‍රීඩා පිටියක පැවති සංගීත සංදර්ශනයක් අතරතුර මෙම සිසුන්...

මාරක ටිපර් රථ අනතුරෙන් තිදෙනෙක් මරුට

0
දිවුලපිටය – මීගමුව මාර්ගයේ දූනගහ නගරයේ දී ටිපර් රථයක් සහ ත්‍රීරෝද රියක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තිදෙනෙකු මියගොස් තවත් එක් අයකු තුවාල ලබා ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි. ගොඩිගමුව ප්‍රදේශයේ සිට දූනගහ දෙසට ධාවනය වූ...

සිසු සැරිය බස් රියක් තවත් බස් රථයක ගැටීමෙන් 19ක් රෝහලට

0
අනුරාධපුර, පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ශ්‍රාවස්තිපුර හන්දිය ආසන්නයේදි බස් රථ දෙකක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා. පාසල් සිසුන් රැගත් සිසුසැරිය බස්රථයක් සිසුන් නංවා ගැනීම සඳහා ශ්‍රාවස්තිපුර හන්දිය ආසන්නයේ නවතා තිබියදී ඒ පිටුපසින් පැමිණි ඇගලුම් සේවිකාවන් රැගත් බස්රථයක් සිසුසැරිය බස් රථයේ පිටුපස ගැටී...

රුපියල් 285,000 කට වෙන්දේසි වූ අඹ ගෙඩිය

0
අඹ ගෙඩියක් රුපියල් 2,85,000 ක මුදලකට වෙන්දේසිවීමේ සිදුවීමක් වවුනියාවෙන් ප්‍රදේශයෙන් වාර්තා වෙයි. අප වාර්තාකරු පැවසුවේ වවුනියාව උක්කුලාංකුලම් ශ්‍රී සිද්ධ විනයාගර් කෝවිලේ වාර්ෂික මංගල්‍යයේදී එහි වෙන්දේසියට තබා තිබු අඹ ගෙඩියක් මෙලෙස වෙන්දේසි වී ඇති බවයි. මංගල්‍යයේ හය වන දිනය වෙනුවෙන් ඊයේ  (14) රාත්‍රී මෙම...
statistics