Tuesday, April 21, 2026

විදේශීය පුවත්

චීනයෙන් අමෙරිකාවට තරවටුවක්

අමෙරිකාව තායිවානයට නව මිලිටරි ආධාර සහ ආයුද සැපයීම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමෙන් පසු චීනය අමෙරිකාවට අනතුරු ඇගවීමක් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ අනුව චීනය පවසා ඇත්තේ අමෙරිකාව ගින්දර සමඟ සෙල්ලම් කරන බවයි. චීන විදේශ කටයුතු අමාත්‍යාංශය අමෙරිකාවෙන් ඉල්ලා...

ස්විට්සර්ලන්ත ගුවන් යානයක් හදිසියේම ගොඩබෑමට ලක් කර තිබෙ

ස්විට්සර්ලන්ත ගුවන් යානයක් හදිසියේම ගොඩබෑමට ලක් කර තිබෙනවා. බුකාරෙස්ට් සිට සූරිච් බලා පිටත්ව ගිය ස්විස් ඉන්ටර්නැෂනල් එයාර් ලයින්ස් ගුවන් යානයක් එන්ජිමේ දෝෂයක් හේතුවෙන් මැදිරියේ සහ නියමු කුටියේ ඇති වූ දුමාරය හේතුවෙන් මෙලෙස ගොඩ බෑමට ලක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය...

ආර්ජන්ටිනාවේ – කැටමාර්කා නගරයට රික්ටර් මාපක 5.7ක භූ කම්පනයක්

ආර්ජන්ටිනාවේ - කැටමාර්කා නගරයට රික්ටර් මාපක 5.7ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. භූ කම්පනය කිලෝමීටර 133ක් පමණ පොළව අභ්‍යන්තරයේ සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම කම්පනයත් සමග සිදුවූ ජීවිත හෝ දේපල හානි පිළිබඳ මෙතෙක් වාර්තා ලැබී නැහැ. source :- https://tinyurl.com/mwdt9p2y

ඇෆ්ගනින්ථානයට පාකිස්ථානයෙන් ගුවන් ප්‍රහාර

ඇෆ්ගනිස්ථානයේ පක්ටිකා පළාතේ බර්මාල් දිස්ත්‍රික්කයට පාකිස්ථානය එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් කාන්තාවන් සහ ළමුන් ඇතුළුව පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊයේ (24) රාත්‍රියේ එල්ල කළ මෙම ප්‍රහාරවලින් ලාමන් ඇතුළු ගම්මාන හතක් ඉලක්ක කර ඇති අතර,...

ලබන වසර ජුබිලි වසරක්

තවත් හෝරා කිහිපයකින් උදාවන, සාමයේ පණිවුඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහිකෙරෙන අසිරිමත් නත්තල පිළිගැනීමට ලෝකවාසී කිතුණු බැතිමතුන් මහත් බැතියෙන් සූදානමින් සිටිනවා. අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙවර නත්තල් සැමරුමේදී 2025 වසර ක්‍රිස්තු ජයන්තියක් එනම් ජුබිලි වසරක් ලෙස...

තුර්කියේ බලිකෙසර් ප්‍රාන්තයේ පිපිරීමකින් 12 දෙනෙකු මරුට

තුර්කියේ බලිකෙසර් ප්‍රාන්තයේ කවකාලි ප්‍රදේශයේ සිදු වූ පිපිරීමකින් 12 දෙනෙකු මියගොස් තවත් 04 දෙනෙකු තුවාල තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුපුරණ ද්‍රව්‍ය කම්හලක මෙම පිපිරීම සිදුව ඇති බවයි. පිපිරීමත් සමඟ ගින්නක් හටගෙන තිබෙන අතර ගිනි නිවන නිලධාරීන් විසින් එය මැඩ පවත්වා...

බංග්ලාදේශය, හසීනාව එවන්නැයි ඉන්දියාවෙන් ඉල්ලයි

බලයෙන් පහකළ අගමැතිනි ෂීක් හසීනා පිටුවහල් කිරීමේ ඉල්ලීමකට අදාළව බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයෙන් වාචික සටහනක් ලැබුණු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. කෙසේ වෙතත්, එම අමාත්‍යංශය මෙම කාරණය සම්බන්ධයෙන් කිසිදු අදහසක් ඉදිරිපත් කර නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. “අපට පිටුවහල්...

බර ඉසිලීමේ තරගයට ගිය අවුරුදු 90ක ආච්චි අම්මා

තායිවානයේ තායිපෙයි අගනුවරදී විශේෂ බර ඉසිලීමේ තරගයක් ඉකුත් 21 වැනිදා පවත්වා තිබෙනවා. එහිදී අවුරුදු 90ක් වයස මාතාවක කිලෝ ග්‍රෑම් 35ක් සිනාමුසු මුහුණින් ඉණ ළඟට ඔසවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කිලෝ ග්‍රෑම් 35ක් එසවූ ක්‍රීඩිකාව නමින් චෙන්ග් චෙන් චින් මෙයි...

ෆෙඩරල් මරණ දඬුවම නියම වී සිටි අයගෙන් 37 දෙනෙකුගේ දඬුවම ලිහිල් වෙයි

එක්සත් ජනපදයේ ෆෙඩරල් මරණ දඬුවම නියම වී සිටි පුද්ගලයන් 37 දෙනෙකුගේ දඬුවම ලිහිල් කරමින් ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම පමණක් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන නිවේදනය ජනාධිපති බයිඩ්න් විසින් ඊයේ (23) නිකුත්...

ජනාධිපති බිල් ක්ලින්ටන් රෝහල් ගත කෙරේ

ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. ඇමරිකාවේ 42 වන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ක්ලින්ටන් හෘද සැත්කම් කිහිපයකට මුහුණ දී ඇති බව සදහන්. 78 වන වියේ පසුවන බිල් ක්ලින්ටන් යහපත් මානසික තත්ත්වයෙන් පසුවන බව ඔහුගේ...
statistics