
ආර්ජන්ටිනාවේ – කැටමාර්කා නගරයට රික්ටර් මාපක 5.7ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.
භූ කම්පනය කිලෝමීටර 133ක් පමණ පොළව අභ්‍යන්තරයේ සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම කම්පනයත් සමග සිදුවූ ජීවිත හෝ දේපල හානි පිළිබඳ මෙතෙක් වාර්තා ලැබී නැහැ.

source :- https://tinyurl.com/mwdt9p2y








