ලෝක වෙළදපළේ බොරතෙල් මිල සියයට 03 කින් ඉහළට
මැද පෙරදිග යුධ උණුසුම උත්සන්න වීමත් සමඟ ලෝක වෙළදපළේ බොරතෙල් මිලද සියයට 03 කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 73.56 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 69.83ක්...
ආහාර ද්‍රව්‍ය කිහිපයක නව මිල පරාසයන්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම සතියට අදාළව තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 150ත් 184 අතරත්, සුදු සීනි රුපියල් 238ත් 274 අතරත්, පරිප්පු රුපියල් 270ත් 320 අතරත්, ආනයනික අර්තාපල් රුපියල්...
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 137.86කින් (1.16%) ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනූව ඒකක 11,992.91ක් ලෙසයි අද (01) වාර්තා වන්නේ.
එමෙන්ම S&P SL20 දර්ශකය ඒකක 52.42කින් (1.52%) ඉහළ ගොස් ඒකක 3,505.83ක් ලෙස සටහන් වන අතර පිරිවැටුම රුපියල් බිලියන...
ධම්මික පෙරේරාට හේලීස් සමූහයේ අධ්යක්ෂ ධුරය නැවතත්
හේලීස් සමූහයේ සම සභාපතිවරයා සහ විධායක නොවන අධ්යක්ෂවරයා ලෙස ධම්මික පෙරේරා පත්කර තිබෙනවා.
ඒ අද (01) සිට යලි ක්‍රියාත්මක වන පරිදියි.
source :- https://tinyurl.com/yeyneyrn
අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව පහළට
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 4.24%කින් අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.
ඒ අනුව, අවම ගාස්තුව රුපියල් 27ක් දක්වා අඩුවන බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.
ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව මෙසේ බස් ගාස්තු...
ඉන්ධන මිල පහත දැමිම හමුවේ බස් ගාස්තු පහළ දැමීමේ සූදානමක්
ඉන්ධන මිල පහත දැමිම හමුවේ බස් ගාස්තුව සියයට 04කින් අඩුකළ හැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් අංජන ප්‍රියන්ජිත් සදහන් කළේ රුපියල් 28ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 25 දක්වා අඩුකල හැකි බවයි.
පසුගිය ගාස්තු සංශෝධනයෙදි ඔටෝ...
අගෝස්තු මාසයේ වෙළඳ භාණ්ඩ අපනයන ඉපැයීම් ඉහළට
මේ වසරේ අගෝස්තු මාසයේ වෙළඳ භාණ්ඩ අපනයන ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 1.22 දක්වා, සියයට 9.5කින් ඉහළ ගොස් තිබෙනවා.
එය මෙම වසරේ මාසිකව වාර්තා වූ ඉහළම අගය බවයි මහ බැංකුව සදහන් කළේ.
එමෙන්ම, මේ වසරේ අගෝස්තු මාසයේ සේවක ප්‍රේෂණ ප්‍රමාණයද ඩොලර් මිලියන...
පසුගිය දිනවලට සාපේක්ෂව අද රන් මිල පහළට
පසුගිය දිනවලට සාපේක්ෂව අද (30) දවසේ රන් මිල සීඝ්රයෙන් පහළ යාමක් වාර්තා කර තිබෙනවා.
ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 224,600.00ක් ලෙසයි.
එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල රුපියල් 205,950.00ක් ලෙසයි සටහන් වූයේ.
කැරට් 24 ග්‍රෑම් 1 -...
අගෝස්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා රටේ උද්ධමය පහළට
අගෝස්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා රටේ උද්ධමය පිළිබඳව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තාවක් නිකුත්කර තිබෙනවා.
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය අගෝස්තු මාසයේ 0.5% සිට සැප්තැම්බර් මාසයේදී -0.5% දක්වා පහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, ආහාර උද්ධමනය 0.8% සිට - 0.3% දක්වා...
විනිමය අනුපාතික සටහනට අනුව රුපියලේ දැවැන්ත වෙනසක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (30) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය සතියට සාපේක්ෂව වානිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ අද ගැණුම් වටිනාකම රුපියල් 293.50ලෙස...














